
ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ
- CNL Reporter
- November 5, 2024
- බැංකු සහ මූල්ය
- ණයෙන් මිදෙන්න, නව සැලසුම්
- 0 Comments
-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්රනාන්දු
Continue Reading
-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්රනාන්දු
Continue Reading
මුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්රකාශ අමාත්ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Reading
මේ වර්ෂයේ (2024) මුල් මාස 9 දී ශ්රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණු මුළු විනිමය ප්රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.8ක් දක්වා සියයට 11.5කින් වර්ධනය වී ඇත.
Continue Reading