
හිට් විකට් වූ අශෝක රන්වල!
- CNL Reporter
- December 17, 2024
- දේශපාලන
- හිට් විකට් වූ අශෝක රන්වල!
- 0 Comments
අශෝක රන්වල හිටපු කතානායකතුමාගේ කාර්යභාරය දින 21කින් අවසන් වුනා.
Continue Reading
අශෝක රන්වල හිටපු කතානායකතුමාගේ කාර්යභාරය දින 21කින් අවසන් වුනා.
Continue Reading
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Continue Reading
යෝෂිත රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(16) කැඳවීමක් කර තිබුණි.
Continue Reading
සීනි බදු වංචාව පිළිබඳ ප්රශ්න කිරීමට හිටපු අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්රාමාත්ය නරේන්ද්ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙයි.
Continue Reading
පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය ජගත් වික්රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
Continue Reading
විදෙස්ගත ශ්රමිකයින් සඳහා විද්යුත් වාහන බලපත්ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ හිටපු ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබූ බව අනාවරණය වී ඇත.
Continue Reading
ගාල්ල මහ මෝදර විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේම කොටසක් බව හඟවා එහි පහත මාලයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් හරහා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මහා පරිමාණ වංචාවක් සිදුව ඇතැයි වාර්තා වේ.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල සංචාරය සඳහා අද (15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ආර්ථික වර්ධනයට එම ගිවිසුම් හරහා සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත.
Continue Reading
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්රෆ්රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක්
Continue Reading