
යෝෂිත CIDයට පැමිණෙයි
- CNL Reporter
- January 3, 2025
- දේශපාලන
- යෝෂිත CIDයට පැමිණෙයි
- 0 Comments
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
Continue Reading
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
Continue Reading
කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
Continue Reading
අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්.
Continue Reading
සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත. විගණනයෙන් හෙළිවේ
Continue Reading
සෞඛ්ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
හිටපු අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්ය ප්රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
Continue Reading
සයිබර් ප්රහාරයට ලක්වු රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි.
Continue Reading
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
Continue Reading
ඖෂධ ටෙන්ඩර් සියයකට ආසන්න ප්රමාණයක් පාලන මිල සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ප්රදානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සමාරම්භක උත්සවයේදී කියයි ක්ලීන් ශ්රී ලංකා අරඹමින් ජනපති කියයි අපරාධකරුවෝ දූෂිතයෝ නීතියට උඩින් ඉන්නවා අල්ලස දූෂණය පිළිකාවක් වගේ පැතිරිලා ක්ලීන් ශ්රී ලංකා සභා ඉදිරියේදී ඒවි කවර හෝ බාධාවක් වෙයි නම් දැඩි තීරණ ගන්න සිදු වෙයි
Continue Reading