ජපානයේ දී අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය සමරයි
-
Editor
-
September 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගා සිටුවමින් අන්ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව, සාරනාතය ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය දෙමින්, මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්, එකසිය හැට එක්වන ජන්ම දිනය සැමරුම සහ පුණ්යානුමෝදනා පින්කම ජපානයේ සවරා ලංකා …
Continue Reading
“පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වු විට”
-
Editor
-
September 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී ඇත. තම වගකීම් පැහැර හැරීම ගැන ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති වූ මෛත්රිපාල සිරිසේන ඇතුළත් පිරිසකට එහි වින්දිතයන්ට වන්දි ගෙවීමට නියම වුවද ඒ ඛේදවාචකයේ එක පැත්තක් පමණි. ජනප්රිය විවේචනයක් වූ මහමොළකරු තවම හඳුනා ගෙන නැත.
Continue Reading
පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර යන්ත්ර මිලදී ගැනීම ඉබි ගමනේ
-
Editor
-
September 16, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර සිදුකරනු ලබන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්රතිකාර යන්ත්ර 5ක් මෙම දෙවන අදියර යටතේ මිලදී ගැනීමට සෞඛ්ය අමාත්යාංශය සැලසුම් කර ඇත. ඒ යටතේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර යන රෝහල් වෙත නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්රතිකාර යන්ත්ර ලබාදීමට සැලසුම් කර ඇත. මෙම දෙවන අදියර යටතේ 2013 වර්ෂයේදී මෙම යන්ත්ර පහ මිලදී ගැනීමට සැලසුම් කලත් පැවති රජයන් සහ සෞඛ්ය …
Continue Reading
“වසන්තගේ වත්කම් ප්රකාශය“ නාමල්ගේ – සජිත්ගේ වත්කම් ප්රකාශය බලල කියන්න පුලුවන්ද ?
දවසක් වසන්ත සමරසිංහ ඉංග්රිසියෙන් පැයක විතර ඉන්ටර්විව් එකක් දුන්න MTV හරි ඒවගේ චැනල් එකක. මට අල්ලල ගියා ඒක. අනුර දවසක් කතා කරද්දි කිව්ව මචං වසන්ත මරුනෙ කියල. ඒ කතාවෙදි අනුර මට කිව්ව වසන්තල පාරම්පරික ධනවතුන්, තඹුත්තේගම විශාල දේපල තියෙන තියෙන සහෝදරයෙක් කියල. එදා තමයි මම වසන්ත ගැන දැනගත්තෙ.
Continue Reading
එක්සත් ජාතීන්ගේ පලස්තීන යෝජනාවට ශ්රී ලංකාව පිළිගනි
-
Editor
-
September 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
19 පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්ය විසඳුම ක්රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්රී ලංකාව පිළිගනී.
Continue Reading
ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්රී ලංකාවේ සේවයට පැමිණෙයි
-
Editor
-
September 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුප්පතුන් සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ ප්රවේශය ප්රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්රසිද්ධ Waraw Global Foundation ශ්රී ලංකාවේ දුප්පත් සහ නොසලකා හැරීමට ලක් කර ඇති ප්රජාවට නොමිලේ නීති ආධාර සේවා ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි Waraw Global Foundation සභාපති විජය වරා ප්රසාද් (Vijaya Vara Prasad) පවසයි.
Continue Reading
අමාත්ය විජිත හේරත් මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි
මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්රණයක් මගින් පමණක් වගවීමේ ක්රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්ය විජිත හේරත් මහතා අද ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී දන්වා තිබේ.
Continue Reading
පොලිස් නිලධාරින්ට සුව සායන වැඩසටහනක්
“ආරෝග්යා” ජංගම සුව සායන වැඩසටහනේ රාජ්ය ආයතන කාර්ය මණ්ඩලවල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය උදෙසා පවත්වනු ලබන පළමු වැඩසටහන ශ්රී ලංකා පොලිස් නිලධාරීන් උදෙසා ගම්පහ දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් ජා ඇල දී පවත්වනු ලබයි.
Continue Reading
විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීම අද (08)
-
Editor
-
September 8, 2025
-
දේශපාලන, පුවත්
-
un, Vijitha Herath
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇති බව විදේශ අමාත්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Continue Reading
සෞඛ්ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙනවා – සෞඛ්ය අමාත්ය
සෞඛ්ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, සියලු සෞඛ්ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පෙන්වා දෙයි.
Continue Reading