
කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි
කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්රශ්න කිරීමක් කර තිබේ.
Continue Reading
කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්රශ්න කිරීමක් කර තිබේ.
Continue Reading
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව මරදාන මාලිගාකන්ද අග්රශ්රාවක මහා විහාරයේ දී පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.
Continue Reading
යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්ය ආයතන සඳහා රේඛීය අමාත්යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකෙරේ.
Continue Reading
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023 කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ ඇරඹේ. වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්රික්කවලට අදාළ සියළුම සුදුසුකම්ලත් අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 19 වැනිදා (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 20 (ඉරිදා) යන දෙදින පෙ.ව. 8.30 සිට කුරුණෑගල හෙද විදුහලේදී පැවැත්වෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.
Continue Reading
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
Continue Reading
මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.
Continue Reading
කොළඹ දකුණ රොටරි සමාජය විසින් 2026. සැප්තැම්බර් මස 02 දින කොළඹ දී සංවිධානය කරන ලද “සහය වීමේ සිට සවිබලගැන්වීම වෙත“ යන සම්මන්ත්රණයේදී ආචාර්ය ලයනල් බෝපගේ විසින් කරන ලද දේශණය.
Continue Reading
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
Continue Reading
සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
Continue Reading
සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව හැඳින්වූයේ “ෆන්ඩ්” එක යන කෙටි නමින් ය. තුරුණුවියේ සිට ශ්රමය වගුරා විශ්රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.
Continue Reading