ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ ශ්රී ලංකා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණ.
Continue Reading
කථානායක ඉල්ලා අස්වෙයි
කථානායක අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Continue Reading
කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්රියාමාර්ග ගන්නවා – ජනපති
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
Continue Reading
කමිටුවේ නිර්දේශ මත හිටපු ජනපතිවරුන්ගේ රැකවලුන් 60ට බස්සයි
සේවා මුර ක්රමයට දිනකට 20 බැගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ආරක්ෂකයන් ගණන 60ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.
Continue Reading
2025 අයවැය සකස් කිරීමට ජනපතිගේ ප්රධානත්වයෙන් සාකච්ඡා
2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (11 දා) ආරම්භ කෙරිණි.
Continue Reading
අද හවසට ලොකු වැස්සක් එන ලකුණු
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
රත්නපුරේ සිට පැල්මඩුල්ලට යන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්
පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්රතිමාව , සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (13) රත්නපුර පලාබද්දල මාර්ගයේ හා කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්රීපාද මළුවට වැඩම කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ලංකා T10 Galle Marvels හිමිකරු අත්අඩංගුවට
ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයෙකු ශ්රී ලංකා ක්රීඩා පොලිස් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
තරුණයන්ට තැන දෙමින් පුංචි ඡන්දයට සංශෝධනයක්
කැබිනට් මණ්ඩලයේ අවධානය නීතිපති ශ්රේෂ්ඨාධිකරණයට දන්වයි
Continue Reading
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි අජිත් පී පෙරේරා මහතා පවසයි.
Continue Reading