සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න අගමැතිනියගේ සභාපතිත්වයෙන් අමාත්ය කමිටුවක්
සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන,
Continue Reading
නව පොලිස් මාධ්ය ප්රකාශක SSP බුද්ධික මනතුංග
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා නව පොලිස් මාධ්ය කොට්ඨාසයේ අධ්යක්ෂ සහ පොලිස් මාධ්ය ප්රකාශක ලෙස පත්කර තිබේ.
Continue Reading
අපහසුතා ඇති පාසල් සිසුන් වෙනුවෙන් දීමනාවක්
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ අසරණ පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිළදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
Continue Reading
ඉතිහාසය අලුත් කරමින් පොලිස් මුල් පුටුවලට කාන්තාවෝ හතරක්
ශ්රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ධුරයටත් පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙසත්
Continue Reading
පොලීසියේ ලොකු පුටු 54කට ස්ථාන මාරු
නියෝජ්ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ
Continue Reading
පුංචි ඡන්දෙට අලුතින් නාමයෝජනා
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – සජීවි විකාශය
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.
Continue Reading
මාස 11ට ඩෙංගු ලෙඩ්ඩු 45,607ක් – මරණත් 22ට නගී
මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Continue Reading
වර්ෂාවෙන් හානියට පත්වූ මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද සිට
පසුගිය දිනවල දිවයිනට බල පැවැත්වුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
Continue Reading
කාලගුණයේ වෙනසක්
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading