
මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි
- CNL Reporter
- February 18, 2025
- දේශපාලන
- මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි
- 0 Comments
ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්ර නිකුත් කර ඇති බැවින් එම බලපත්ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
Continue Reading
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.
Continue Reading
විශ්රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Continue Reading
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ.
Continue Reading
ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
Continue Reading
මාලදිවයින් විදේශ කටයුතු අමාත්ය අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්රී ලංකාවේ නිල චාරිකාවක නිරත වේ.
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය
Continue Reading