ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සඳහා “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) ජනතා අයිතියට

ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද  “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් (ජුනි 01) දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී. 

Continue Reading

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය අද (01) දින හමුවීම වූ බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.

Continue Reading

ඉතිහාසයේ  ප්‍රථමවරට  මොංගෝලියාවට සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඩම කරති

ක්‍රිස්තු වර්ෂ පලමුවෙනි සියවසේ සිට ටිබෙට් මහායාන බුදු දහම පවතින මොංගෝලියාවේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ප්‍රථම වරට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා එරටට වැඩම කිරීම පසුගියදා (30) සිදු විය.

Continue Reading

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත‍.

Continue Reading

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජන්ම දිනය සමරයි

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ. මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්‍ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, …

Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලංකාවට ඩොලර් මිලියන 695ක මූල්‍ය වාරිකය නිදහස් කිරීමට අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිම කරමින්, අමෙරිකානු ඩොලර් මිලියන 695ක (SDR මිලියන 508ක්) මූල්‍ය වාරිකය නිදහස් කිරීමට එහි විධායක මණ්ඩලය ඊයේ (මැයි 27) අනුමැතිය ලබා දී තිබේ.

Continue Reading

ටිල්වින් සිල්වා සහ වියට්නාම් තානාපතිනිය අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ  ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මැතිනිය හා උප තානාපති ලී වැන් හොන්ග් මහතා අතර හමුවක් (26) දින පැලවත්ත ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

Continue Reading

වෙසක් දන්සැල් සංවිධාන කිරීමට අදාල මාර්ගෝපදේශ

දන්සැල් පැවැත්වීමට අදාල මාර්ගෝපදේශය  දැන් සෞඛ්‍ය හා  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ (www.epid.gov.lk) අඩංගු කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියයි.

Continue Reading

යහපත් රටක් උදෙසා යතිවර ලකුණ මාදුළුවාවේ සෝභිත නායක මාහිමි

(මැයි මස 29වන දිනට යෙදෙන  අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි.)

Continue Reading

මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්‍රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

Continue Reading