
අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ – වීඩියෝ
- CNL Reporter
- February 20, 2025
- දේශපාලන
- අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ
- 0 Comments
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.
Continue Reading
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.
Continue Reading
විපක්ෂ නායක සජිත් ප්රේමදාස පාතාලයට කිසිම බුරුලක් නෑ: නීතිය තදින් ක්රියාත්මක කරනවා ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස
Continue Reading
ශ්රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි.
Continue Reading
ස්මාර්ට් යූත් ප්රදර්ශනය හා සංගීත ප්රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
Continue Reading
‘පොහොසත් රටකට ලස්සන ජීවිතයකට පළමු පියවර’ 2025 නව රජයේ මංගල අය – වැය යෝජනාවලිය පෙරේදා (17) ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
Continue Reading
රග්බි ක්රීඩාව ප්රවර්ධනය සඳහා ක්රිෂ් ට්රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්ය පරිහරණය කිරීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (18) නියෝග කළේය. මෙයට අමතරව විත්තිකරුගේ ඇඟිලි සටහන් ගන්නා ලෙස ද නියම කෙරිණි.
Continue Reading
අවම වැටුප් පනත සංශෝධනයට
Continue Reading
ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
අත්යාවශ්ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම සිය රජයේ ප්රතිපත්තිය වුව ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා යම් යම් සීමා පැවති බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
Continue Reading
හිටපු යුද හමුදාපති, ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බව හා ඇයගේ දෙපා ශරීරයෙන් වෙන්ව වෙනත් තැනක තිබුණු බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය කේ. සුනිල් කුමාර මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17දා) කියා සිටියේය.
Continue Reading