ක්රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
1960 ආරම්භ වූ ක්රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින සමරු කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව 66 වන වරටත් මෙවර කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (පොල්වත්ත පල්ලිය) ආශ්රිතව පැවැත් වුණි.
Continue Reading
ගෞරව ප්රණාමය – සුරියා වික්රමසිංහ වෙත; යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්යන්තරයේ (Amnesty International) ජාත්යන්තර විධායක කමිටුවේ හිටපු සභාපතිනිය, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත ක්රියාකාරිනියක් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙනුවෙන් නිහඬව නමුත් නොසැලී පෙනී සිටි සුරියා වික්රමසිංහගේ සමු ගැනීමත් සමඟ රට පුරා දිගු කාලීන රික්තයක් …
Continue Reading
ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරන්න – ශ්රී ලංකාභිමානි කරු ජයසූරිය
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරමින් විහාර දේවාලගම් පනතට සංශෝධන ගෙන ඒ්මට ද පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
මාතෘ හා ළමා සෞඛ්ය සේවා කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමේ විශේෂ නිපුණතා සංවර්ධන පුහුණුවක්
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සේවා ධාරිතා ඉහළ නැංවීමේ අරමුණින් පවත්වනු ලබන මෙවැනි වැඩමුළු සහ පුහුණු වැඩසටහන් මෙරට සෞඛ්ය සේවා පද්ධතියේ ප්රධාන අවශ්යතාවයක් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading
සිංගප්පූරු රතු කුරුස ක්රියාකාරීන් කොළඹ වැඩසටහන් රැසක
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලංකා රතු කුරුස සමාජයේ ආරාධනය පරිදි පසුගියදා මෙරටට පැමිණි සිංගප්පූරු රතු කුරුස සමාජයේ ගෝලීය සබඳතා අංශයේ හා තරුණ කටයුතු ප්රවර්ධන අංශයේ නියෝජිතයින් පිරිසක් කොළඹ රතු කුරුස ශාඛාව සමඟ වැඩ සටහන් රැසකට සහභාගී වූ බව ශ්රී ලංකා රතු කුරුස සමාජයේ අධ්යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.
Continue Reading
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්ය අමාත්යවරයා ඇතුළු නියෝජිත පිරිස දිවයිනට පැමිණේ
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්ය අමාත්ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස (03) දින බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.
Continue Reading
ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්යයයි
-
Editor
-
April 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉකුත් අප්රේල් 07 වන දින කරන ලද ප්රසිද්ධ ප්රකාශයට අනුව, ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ප්රහාර අත්හිටුවීම සති දෙකකින් නැවත දීර්ඝ කෙරිණ. මීට ඉහතින් ඔහු විසින් පැය 48 ක් ක්රියාක්මක කෙරුණු ඇමෙරිකානු හමුදා ප්රහාර අත්හිටුවීම, අප්රේල් 07 වන දින සවස අවසන් වන්නට තිබූණි. ඒ ගැටුම් විරාමය අවසන් කරන්නේ, සමස්ථ ඉරාන ශිෂ්ඨාචාරයම නැවත එසවිය නොහැකි ලෙස සමතලා …
Continue Reading
“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: ලේඛන ගත කල රටා සහ නිහඬ වීමේ පිරිවැය – ලයනල් බෝපගේ
-
Editor
-
April 11, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සිරියාව සහ ඉරාකය: රෝහල් ඉලක්ක ලෙස වෛද්ය යටිතල පහසුකම් ඉලක්ක කිරීම නූතන ගැටුම් බොහොමයක ලේඛන ගත කර තිබෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. එය සමපාත වීමක් නොව, උපාය මාර්ගයකි.
Continue Reading
දිට්වාවෙන් හානි වූ වතු අශ්රිත පවුල් වෙනුවෙන් නව නිවාස
-
Editor
-
April 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් නිවාස හානි වූ සහ නාය යාමේ අධිඅවදානම් ස්ථානවල පදිංචි වතු ආශ්රිත පවුල් වෙනුවෙන් නිවාස ඉදි කර දීමේ වැඩසටහනකට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Continue Reading
“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: භාෂාව, නීතිය සහ වසන් කිරීමේ නිර්මාණ ශිල්පය (පළමු කොටස) – ලයනල් බෝපගේ
-
Editor
-
April 9, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දෙවරක් මරා දමන වචනයක් වචන යථාර්ථය හැඩ ගස්වයි. නූතන යුද්ධයේ දී, “අතුරු හානි” යන වචන දෙකෙන් සැදුම් ලත් යෙදුමට වඩා කෲරත්වය වසන් කිරීමට සමත් වූ වෙනත් යෙදුමක් නැත. එය ශෝභන ය. එය සායනික ය. එය සත්යය විනාශ කර දමයි.
Continue Reading