ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (දෙවන කොටස) – ලයනල් බෝපගේ
ශ්රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්යන්තර මුදල් යොදවන අයගේ පාලනය යටතේ පවතී. NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ. අතීතයේ දී විධායක ජනාධිපති ක්රමය යටතේ පාලන තන්ත්රයේ විනිවිදභාවය සහ වග වීම හීන වන්නට බොහෝ විට මඟ පෑදූ ආකාරයෙන් ඔව්හු අමතර බලතල අත් …
Continue Reading
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
Continue Reading
ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි – වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි
රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
Continue Reading
ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදල අගමැතිනියගේ ප්රධානත්වයෙන් රැස්වේ
දකුණේ හැදී වැඩී කොළඹ ජීවත් වුණත් ඓතිහාසික අනුරාධපුරය සහ අටමස්ථාන කෙරෙහි තමා තුළ ඇත්තේ විශේෂ ආදරයක් බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
Continue Reading
ප්රසන්නට-අනුරුද්ධට-චන්දනට ජනාධිපති මාධ්ය ඒකකයේ තනතුරු
නව ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් ලෙස ප්රසන්න පෙරේරා මහතාද, ජනාධිපති උපදේශක (මාධ්ය) ලෙස ප්රවීණ මාධ්යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද, ජාත්යන්තර මාධ්ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙස ප්රවීණ මාධ්යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාද පත් කර තිබේ.
Continue Reading
කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් වෛද්ය වෘත්තිය සමිති සන්ධානයෙන් “ප්රාණ“
කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපනය උසස් කරන්නට වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානය මගින් ” ප්රාණ” ප්රජා සත්කාරක සේවාව ආරම්භ කොට ඇත. විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වෙන මෙම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් පන්දහසක දරුවන් 15000 ක අඛණ්ඩ අධ්යාපන පහසුකම් ලබා දීම කේන්ද්රකොට සමාජ සත්කාරක ව්යාපෘතියක් ආරම්භ කොට ඇත.
Continue Reading
IMF තෙවැනි සමාලෝචනය 28දා ඉදිරිපත් කරනවා -ඇමැති විජිත හේරත්
ලබන 28 වැනිදා ජාත්යන්තර මූල්ය අරමුදලෙහි තුන් වැනි සමාලෝචනය ඉදිරිපත් වන බවත්, එය අවසන් වූ පසුව සිවු වැනි වාරිකයෙන් මෙරටට ලැබිය යුතු ඩොලර් මිලියන 335ක මුදලක් ලැබීමට නියමිත බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්රකාශ කළේය.
Continue Reading
මුදල් අමාත්යාංශයේ වාහන 176ක් අතුරුදන් – 99ක තොරතුරු කිසිවක් නෑ
2023 විගණන වාර්තාවකින් හෙළිවෙයි
Continue Reading
ගමේ තැපැල් කන්තෝරුවට අමුත්තෙක් ඇවිත්
අගලවත්ත, පිඹුර, මහවත්ත උප තැපැල් කන්තෝරුවට පසුගියදා හදිසියේම අමුත්තෙක් නොවන අමුත්තෙක් ගොඩ වැදුණේ ය.
Continue Reading
2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.
ග්රාමීය ප්රතිසංස්කරණය ගැඹුරු කිරීම, ග්රාමීය පුනර්ජීවනය ප්රායෝගිකව ක්රියාවට නැංවීම සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ හා චීන රාජ්ය මණ්ඩලයේ යෝජනා හා අදහස් හෙවත් 2025 වසරේ චීන මධ්යම රජයේ අංක 1 ලේඛනය ඊයේ (23) නිකුත් කෙරිණ.
Continue Reading