ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Continue Reading
අලුත් මන්ත්රීලා කිහිපදෙනෙක් දිවුරුම් දෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් කිහිපදෙනෙකු අද (17) දින උදෑසන දිවුරුම් දෙනු ලැබීය.
Continue Reading
නව කථානායකගෙන් ප්රකාශයක්
කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කථානායක ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
Continue Reading
මියන්මාර සයිබර් කඳවුරු වලින් බේරී ශ්රි ලංකිකයන් 27 ක් දිවයිනට
මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
Continue Reading
ජනාධිපතිතුමා ඉන්දියාවේ යෙදෙන රාජ්ය සංචාරය අතරතුරදී මාධ්ය වෙත සිදු කළ ප්රකාශය
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
0 Comments
අතිගරු අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමනි, ගරු අමාත්යවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ජනමාධ්ය නියෝජනය කරන මිත්රවරුනි
Continue Reading
ගුණාත්මකභාවය ආරක්ෂා කරගත් නවීකරණය වූ ගුවන්විදුලි සේවාවක් ඉදිරි සියවස තුල ස්ථාපිත කිරීම රජයේ අරමුණයි – වෛද්ය නලින්ද ජයතිස්ස
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
0 Comments
ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරෙයි.
Continue Reading
උපාධි අර්බූදය – ව්යාජ පුවත් අවලාදවලට එරෙහිව සොයන්න පොලිසියට පැමිණිලි
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
0 Comments
ඉංජිනේරුවරයෙකු ලෙස සුදුසුකම් සපුරා ඇති තමන්ට උපාධියක් නැතැයි විශේෂයෙන්ම සමාජ මාධ්ය ජාලා ඔස්සේ ව්යාජ පුවත් අවලාද නගනවූවන්ට එරෙහිව බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (16) දින සවස පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Continue Reading
හිටපු ඇමැති බන්දුලගෙන් CIDය පැය 4ක් ප්රශ්න කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව
Continue Reading
නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න
-සමාජ ක්රියාකාරිකයකුගෙන් පැමිණිල්ලක්
Continue Reading
ජනපති අනුරගේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
ජනපති අනුර
-
0 Comments
ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Continue Reading