
රජයන්ට හෙට දවස අසුබ ඇයි? | මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති, P Samarasiri
- CNL Reporter
- July 17, 2025
- දේශපාලන, බැංකු සහ මූල්ය
- P Samarasiri
- 0 Comments
ලිපියේ පසුබිම සහ අරමුණ
Continue Reading
ලිපියේ පසුබිම සහ අරමුණ
Continue Reading
රාජ්ය යාන්ත්රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්ය …
Continue Reading
ශ්රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සඳහා සභාපතිවරයාගේ අඛණ්ඩතාව අත්යවශ්ය බව මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් වන ශ්රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්රේලියානු සහයෝගීතාව (AAGGSL), ශ්රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමට (RTI කොමිසම) සභාපති කෙනෙකු පත් කිරීමේ පවතින ප්රමාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී වෛද්යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ශ්රී ලංකාවේ විශාලම ජාතික උද්යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්රකාශයට පත් කෙරුණු ජාතික උද්යානය වන විල්පත්තුව ජාතික උද්යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
Continue Reading
මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.
Continue Reading
ජාතික ගුවන් සේවය ඈවර කිරීමට ගන්නා ඕනෑම පියවරක් තාවකාලිකව වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ශ්රී ලංකන් ගුවන් සේවයට තීරණාත්මක නීතිමය දීර්ඝ කිරීමක් 2025 ජූලි 12 දින ලබා දී ඇත.
Continue Reading
නයිනතිව් ප්රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
Continue Reading
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්යපෘතියේ සහ කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.
Continue Reading
රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමයේ 2025/2026 නිළවරණයේදී පත් වු අභිනව විධායක සභාව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව රජයේ වෛද්ය නිළධාරින්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙල මෙසේය.
Continue Reading