
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – සජීවි විකාශය
- CNL Reporter
- December 3, 2024
- දේශපාලන
- පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - සජීවි විකාශය, පාර්ලිමේන්තුව අද රැස්වෙයි
- 0 Comments
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.
Continue Reading
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.
Continue Reading
මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Continue Reading
පසුගිය දිනවල දිවයිනට බල පැවැත්වුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
Continue Reading
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්ය තහනම් කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබේ.
Continue Reading
සෑම වසරකම දෙසැම්බර් මස පළමු වනදා (01) ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත.
Continue Reading
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්යානය ආශ්රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝදන්තු 1 පසුගිය 27 වැනිදා රාත්රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ.
Continue Reading
ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
Continue Reading
අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මඬුල්ල
Continue Reading
නව රජයේ වැඩපිළිවෙළ තුළ මත්ද්රව්ය මර්දනය ඉතා ප්රමුඛ සහ හදිසි වගකීමක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
Continue Reading