ජල ගැලීම්වලින් විපතට පත් වූවන් බලන්න මැති-ඇමැතිවරු උතුරු-නැඟෙනහිරට යති
පවතින වැසි තත්ත්වය සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු පිරිසක් උතුරු හා නැඟෙනහිර පළාත්වල නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
Continue Reading
කොළඹට පැය 18 ක් වතුර නැහැ
කොළඹ ප්රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Continue Reading
ඉන්දියානු නාවික හමුදාව අරාබි මුහුදේ දී යාත්රා 2ක් සමඟ කෝටි 750ක අයිස් කිලෝ 500ක් අල්ලයි
ශ්රී ලාංකිකයන් 9ක් නාවික හමුදාවට භාර දෙයි
Continue Reading
ආපදා සහන මෙහෙයුම් සොයන්න ආරක්ෂක ලේකම් යාපනයට යයි
යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මහතා එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
Continue Reading
ශානි ගේ FR පෙත්සම – නීතිපතිගෙන් ශ්රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්
Continue Reading
උද්ධමනය තවත් අඩුවෙයි
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්රකාශයට පත් කර තිබේ.
Continue Reading
මන්ත්රී වරප්රසාද ගැන පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ප්රකාශයක්
මන්ත්රීවරුන්ට හිමි වරප්රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
Continue Reading
රාජ්ය – පෞද්ගලික – සමුපකාර අංශ සහයෝගයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – පා.ම. ආචාර්ය කෞශල්යා ආරියරත්න
රටේ බංකොලොත්ව ඇති ආර්ථිකය ගොඩගන්නා අතරතුර ආර්ථික සංවර්ධනයක් වෙත රට ගෙන යෑමේ අභියෝගයට වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය කෞශල්යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
Continue Reading
ඇමති විජිත සාක්ෂි දෙන්න මහාධිකරණයට යයි
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙයි.
Continue Reading
කලාඔය ද්රෝණියේ අයට අනතුරු ඇඟවීමක්
කලාඔය ද්රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
Continue Reading