ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට, ඇමැතිවරුන්ට පැරදිලත් රාජ්ය දේපළ නැතිව බැහැ
කැත සංස්කෘතිය මාලිමා රජයකින් නතර කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි
Continue Reading
ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ
-ආරක්ෂක අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක කර්නල් නලීන් හේරත්
Continue Reading
අගමැතිනි-ජර්මන් තානාපති අතර හමුවක්
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් පසුගියදා (01) පස්වරුවේ අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
ශ්රී ලංකාවේ ජාතික ප්රශ්නය සහ පාර්ලිමේන්තු මැතිවරණය
-
CNL Reporter
-
November 4, 2024
-
දේශපාලන
-
0 Comments
(නොවැම්බර් 2 වන සෙනසුරාදා ජාත්යන්තර දෙමළ ප්රජාවක් සඳහා පැවති සම්මන්ත්රණයකට ලබා දුන් පණිවිඩයක්.)
Continue Reading
අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයා බලන්න දස පුද්ගල විශේෂඥ කමිටුවක්…
-
CNL Reporter
-
November 3, 2024
-
දේශපාලන
-
අස්වැසුම
-
0 Comments
අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Continue Reading
අස්වැසුම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණයට අවදානය..
අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්ය අංශය පවසයි.
Continue Reading
රාජ්ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්රකාශයට පත් කර තිබේ.
Continue Reading
ලොහාන්ගේ තවත් වාහනයක් අහුවෙයි
රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් ව්යාජ අංක තහඩු යෙදූ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී පෙරේදා (31) පස්වරුවේ සොයා ගෙන තිබේ.
Continue Reading
තුන්වැනි සමාලෝචන කතාවට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්රී ලංකාවට – අයි.එම්.එෆ්. ආසියා පැසිෆික් කලාපයේ අධ්යක්ෂ ක්රිෂ්ණා ශ්රීනිවාසන්
ශ්රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්යන්තර මූල්ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්රී ලංකාවට පැමිණෙන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්යක්ෂක ක්රිෂ්ණා ශ්රීනිවාසන් මහතා පවසා ඇත.
Continue Reading
ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලට
අධිකරණය මඟින් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ හිටපු රාජ්ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර ඇත.
Continue Reading