
දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්
- CNL Reporter
- March 26, 2025
- අධ්යාපන
- දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්
- 0 Comments
2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
Continue Reading
2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
Continue Reading
දරුවන්ගේ සෞඛ්ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා සදහන් කරයි.
Continue Reading
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රශ්න පත්ර විභාග මධ්යස්ථාන වෙත බෙදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
5 ශ්රේණියේ ශිෂ්යත්ව ප්රතිඵල මත පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
Continue Reading
දෙමාපියන්ට දරාගත නොහැකි අන්දමට පාසල් සංවර්ධන ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඒ නිසා එම ගාස්තු වහා අඩුකිරීමට අධ්යාපන අමාත්යාංශය මැදිහත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (14 දා) පැවැසීය.
Continue Reading
කලින් දවසේ පැය 5ක්වත් නිදාගන්න
Continue Reading
මෙවර සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.
Continue Reading
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
අද (11දා) මධ්යම රාත්රි 12.00න් පසු සාමාන්ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading