BIC Campus ප්රථම උපාධි ප්රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් (Vedio)
2015 වසරේ දී මෙරටට වැඩම කළ අතිඋතුම් ෆැන්සිස් පාප් වහන්සේ ආශිර්වාද කොට විවෘත කළ, මීගමුව බෝලවලාන හි (BCI Campus) BCI සරසවිය හෙවත් 16 වන බෙනඩික්ට් උසස් අධ්යාපන ජාත්යන්තර ආයතනයේ ප්රථම උපාධි සහ ඩිප්ලෝමා ප්රදානය පසුගියදා (06) BCI සරසවියේ කුලපති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණි.
Continue Reading
ටෝස්ට්මාස්ටර්ස් කථන තරඟාවලියේ ත්යාග ප්රදානය අරුනාසලම් බාල්රාජ්ගේ ප්රධානත්වයෙන්
-
Editor
-
November 11, 2025
-
අධ්යාපන, පුවත්
-
0 Comments
වසර 101 පැරණි ජාත්යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්රී ලංකාවේ ටෝස්ට්මාස්ටර් දිස්ත්රික් 82 මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්යාග ප්රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.
Continue Reading
2026 වසරේ 1 ශ්රේණියට සහ 6 ශ්රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?
රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්රේණියේ සහ 6 ශ්රේණියේ විෂය මාලා ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යංශය මගින් නිකුත් කර තිබේ.
Continue Reading
ඇතැම් ඇදහිලි සම්ප්රදායයන් සහ නවීන විද්යාව – ලයනල් බෝපගේ
ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්ය විද්යාව සඳහා නොබෙල් ත්යාගය 2016 දී ජපන් සෛල ජීව විද්යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්ය ක්ෂේත්රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්රතිචක්රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …
Continue Reading
විගමණික දූදරු ශිෂ්යත්ව ප්රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය (15)
-
Editor
-
September 15, 2025
-
අධ්යාපන, පුවත්
-
migrant
-
0 Comments
විදේශ රැකියාවෙහි නිරත ශ්රි ලාංකික ශ්රමිකයින්ගේ පාසල් අධ්යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්යත්ව ප්රදානය කිරීම සඳහා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල අයදුම්පත් කැඳවන අතර, එය සැප්තැම්බර් මස 15 දින අවසන් වීමට නියමිතය.
Continue Reading
යෝජිත අධ්යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
වත්මන් රජයේ අධ්යාපන ප්රතිපත්තිය තුල ප්රමුඛ කාර්යක් වන අධ්යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්යාපන අමාත්යංශයේදී පැවැත්විණ.
Continue Reading
මොරටුව වෛද්ය සිසුන්ට සායනික පුහුණූවට කායික රෝග සහ ශල්ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහලේ ආරම්භ කරයි
මොරටුව විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන්ගේ අධ්යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්යවරුන්ට හා සෞඛ්ය වෘත්තීකයන්ට උසස් අධ්යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්රදේශය සෞඛ්ය අධ්යාපනයේ කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගන්නා ලදී.
Continue Reading
විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර තැලසීමියා වාහක ද, නැති ද බලන්න
තැලසීමියා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට නම් තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීය යුතුය…
Continue Reading
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කෙරේ
-
Editor
-
August 15, 2025
-
අධ්යාපන, පුවත්
-
0 Comments
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ජාත්යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්රකාශයට පත්කර ඇති …
Continue Reading
අධ්යාපන ප්රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි
-
Editor
-
August 1, 2025
-
අධ්යාපන, පුවත්
-
education
-
0 Comments
ශ්රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්යාපන ප්රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading