
ජනපති සහ අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
පහ වසර ශිෂ්යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් නිකුත් කරන බව අග්රාමාත්ය, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසුවාය.
Continue Reading
රජයේ අධ්යාපන ප්රතිසංස්කරණ 2026 වසරේ සිට ක්රියත්මක කරන බැවින් ඒ සඳහා සූදානම් වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය.
Continue Reading
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
Continue Reading
2023(2024) අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල අද (17) රාත්රී නිකුත් කර තිබේ.
Continue Reading
පළාත් තුනක අධ්යාපන අධ්යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්යාපන උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශය පවසයි. එම අමාත්යාංශය සඳහන් කළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි.
Continue Reading
අද(14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්යාජ පුවතක් සංසරණයවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.
Continue Reading
මෙරට ස්ථාපිත දෙවන දන්ත වෛද්ය පීඨය වන ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ දන්ත වෛද්ය පීඨයට අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටත් පියවර …
Continue Reading
වර්තමානයේ මෙරට වටිනාම සම්පත මානව සම්පත බැවින් එම මානව සම්පතෙ හි ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරීමට සහ ප්රවර්ධනයට රජය ප්රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading