ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව ශ්රී ලංකාවේදී ආරම්භ වෙයි
-
Editor
-
October 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාත්යන්තර පොලිස් සංගමයේ (International Police Association – IPA) 69 වන ලෝක සමුළුව අද (21) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඊට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
Continue Reading
ශ්රී ලංකාවේ මතු පරපුරට තැපැල් සහයෝගීතාව දොරටු විවර කරයි
-
Editor
-
October 21, 2026
-
අධ්යාපන, පුවත්
-
0 Comments
2026 අගෝස්තු 26 වන දින කොළඹදී පැවති 12 වන UNI Apro-JPGU Kanto ශිෂ්යත්ව ප්රදානෝත්සවයේදී ශ්රී ලාංකික තැපැල් සේවක පවුල්වල තරුණ තරුණියන් විසි එක් දෙනෙකු (21) සිය අධ්යාපන කටයුතු වෙනුවෙන් මූල්යමය සහයෝගය ලැබූහ.
Continue Reading
ශ්රී ලංකාවේ ඉහළ යන මිල ගණන් සහ ජනතාවගේ ඉවසීම – ලයනල් බෝපගේ
2026 සැප්තැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ උද්ධමනය 8% දක්වා ඉහළ ගියේය. එය අඛණ්ඩව තුන්වන මාසයටත් මහ බැංකුවේ 3–7% ඉලක්ක පරාසයට ඉහළින් පැවතුණු අතර, විදේශයෙන් තවත් පීඩනයක් එල්ල වෙමින් තිබේ. ඔක්තෝබර් 19 වන දින බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 107ක් පමණ විය; එය වසරකට පෙර මිලට වඩා 75%ක් පමණ වැඩිය. පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්රායලය …
Continue Reading
මිහින්තලේ ආගමික බැඳීම දේශපාලන අවියක් කර නොගනිමු!
-
Editor
-
October 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වසර ගණනාවක් පුරා ශ්රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික, ආගමික හා රාජ්යතාන්ත්රික මිත්රත්වය දේශපාලන වාසි වෙනුවෙන් බිඳ දැමීමට දරන උත්සාහයන් කිසිසේත් අනුමත කළ නොහැකිය. මිහින්තලේ පැවති ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සහ වාණිජ අමාත්ය සුෆාජී සුතම්පුන් මහත්මියගේ සංචාරය සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය දෙස බැලිය යුත්තේ පටු දේශපාලන කෝණයකින් නොව, නිවැරදි කරුණු සහ දෙරට …
Continue Reading
එක්සත් රාජධානියේ ව්යාපාරික වැඩසටහනකදී ශ්රී ලංකා ‘එක්ස්පෝ 2027’ (Expo 2027) ප්රදර්ශනය ප්රවර්ධනය කරයි
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධව, ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ ප්රදර්ශනය ප්රවර්ධනය කිරීම සහ බ්රිතාන්යයේ ව්යාපාරිකයින්ගෙන් සමන්විත ප්රබල දූත පිරිසක් ඒ සඳහා ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් 2026 ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල ලන්ඩන් නුවරදී විශේෂ ප්රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.
Continue Reading
විමර්ෂණයේ අඩුපාඩු අධිකරණයෙන් සැකසිය නොහැකියි – පළාත්බද මහඅධිකරණ විනිසුරු
-
Editor
-
October 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අලි ඇතුන්ගේ පවතින ආර්ථික වටිනාකම සහ රජයේ සේවකයින් මේ අපරාධවලට සම්බන්ධවීම සුළුවෙන් තක්ෂේරු කලයුතු නොවන බවත් මෙම නඩු කටයුත්ත සකස් කිරීමේදී අඩුපාඩු සිදුවී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට අවවාද කරමින්, නඩුවේ චෝදනා වෙනස් විය යුතු බවත් විමර්ෂණයේ අඩුපාඩු සිදුවී තිබෙන බවත් අඩුපාඩු අධිකරණයෙන් සැකසිය නොහැකි බවද, අධිකරණයට ඉදිරිපත්වෙන කරුණුමත අපරාධය ඔප්පු උනොත් උපරිම දඩුවම් නියම කිරීම සිදුකරනවා. පරිසර සංවිධාන ඉල්ලීම් කල පමණින්ම …
Continue Reading