දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා සවි කිරීමට සැලසුම්..- පොලිස් මාධ්ය ප්රකාශක
- Log2Bandara
- November 1, 2026
- පුවත්
- CCTV
- 0 Comments
දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා සවි කිරීමට සැලසුම් කර තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් පැවසුවේ ඒ සඳහා වන ප්රසම්පාදන කටයුතු මේ වනවිට සිදු කර ඇති බවයි.
එම CCTV දර්ශන උපයෝගි කර ගනිමින් පොලිස් ස්ථාන නිරික්ෂණය කිරිමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

