අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද 28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.
- Log2Bandara
- November 3, 2026
- දේශපාලන, පුවත්
- අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
- 0 Comments
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අද(03) පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මේ වන විට පැවැත්වෙන්නේ, ඇන්ටිගුවා හා බාබියුඩාහි ශාන්ත ජෝන්ස් නුවරදීයි.
මෙවර එය පැවැත්වෙන්නේ, “සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාවෙනි.
සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් 56 රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සහභාගී වෙයි.
සමුළුව අතරතුරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසිවාරවලට සහ රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවට සහභාගී වීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද සහභාගී වීමට නියමිතයි.ත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අද(03) පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මේ වන විට පැවැත්වෙන්නේ, ඇන්ටිගුවා හා බාබියුඩාහි ශාන්ත ජෝන්ස් නුවරදීයි.
මෙවර එය පැවැත්වෙන්නේ, “සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාවෙනි.
සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් 56 රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සහභාගී වෙයි.
සමුළුව අතරතුරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසිවාරවලට සහ රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවට සහභාගී වීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද සහභාගී වීමට නියමිතයි.

