දීපවාලි උත්සවය හේතුවෙන් අද (06) සිට විශේෂ ප්‍රවාහන සේවා – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය.
- Log2Bandara
- November 6, 2026
- පුවත්
- දීපවාලි
- 0 Comments
දීපවාලි උත්සවය හේතුවෙන් අද(06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, ඒ සඳහා අතිරේක බස් රථ 200කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, ලබන 10 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බවයි.

