ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට… Log2Bandara November 6, 2026 පුවත්, බලශක්ති සහ විදුලිය බොරතෙල් මිල 0 Comments අද(06) උදෑසන 6 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 3.8%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.29කි ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 91.10ක් ලෙස දැක්වේ. Tags: බොරතෙල් මිල Leave A Comment Cancel reply Save my name, email, and website in this browser for the next time I comment.