නාමල් අධිකරණයට

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (6) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.

Leave A Comment