අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව අද පෙ.ව 9.00 සිට හෙට පෙ.ව 9.00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය:

– පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය:

– නෙලුව

කළුතර දිස්ත්‍රික්කය:

– අගලවත්ත

– ⁠බදුරලිය

– ⁠මතුගම

– ⁠හොරණ

– ⁠වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠පාතහේවාහැට

– ⁠පස්බාගේ කෝරලේ

– ⁠අකුරණ

– ⁠ගඟවට කෝරලේ

– ⁠පන්විල

– ⁠යටිනුවර

– ⁠ගඟ ඉහළ කෝරලේ

– ⁠උඩපළාත

රත්නපුර දිස්ත්‍රික්කය:

* පැල්මඩුල්ල

* ⁠රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

– බණ්ඩාරවෙල

– ⁠හාලිඇල

ගාල්ල දිස්ත්‍රික්කය:

– තවලම

– ⁠ඇල්පිටිය

– ⁠නියාගම

කළුතර දිස්ත්‍රික්කය:

– ඉංගිරිය

– ⁠බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠පූජාපිටිය

– තුම්පනේ

– ⁠දෙල්තොට

– ⁠දොලුව

– ⁠උඩුනුවර

– ⁠හතරලියද්ද

– ⁠හාරිස්පත්තුව

කෑගල්ල දිස්ත්‍රික්කය:

– මාවනැල්ල

– ⁠බුලත්කොහුපිටිය

– ⁠යටියන්තොට

– ⁠අරණායක

– ⁠කෑගල්ල

– ⁠රඹුක්කන

– ⁠වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කය:

* රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

* නාවුල

* ⁠අඹන්ගඟ කෝරලේ

* ⁠රත්තොට

මාතර දිස්ත්‍රික්කය:

* පිටබැද්දර

මොනරාගල දිස්ත්‍රික්කය:

* බඩල්කුඹුර

* ⁠වැල්ලවාය

* ⁠බිබිල

නුවරඑළිය දිස්ත්‍රික්කය:

* නෝර්වුඩ්

* ⁠අඹගමුව කෝරලේ

* ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය:

* ඇහැලියගොඩ

* ⁠කුරුවිට

* ⁠කලවාන

* ⁠ගොඩකවෙල

* ⁠කිරිඇල්ල

* ⁠අයගම

(dinamina.lk)

 

 

Leave A Comment