‘මුරාසු’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි, චෙන්නායි හි ගුවන් ගමන්වලටත් බාධා.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ ‘මුරාසු’ ප්‍රචණ්ඩ සුළි කුණාටුව අද(03) ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයට ඇතුළු විය.

Continue Reading