කෙහෙළියගේ පවුලේ අයට පැන වූ තහනමක් දීර්ඝ කෙරේ
හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (3) නියෝග කළේය.
Continue Reading
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්රී අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්රදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන රවීන්ද්ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
යෝෂිත CIDයට පැමිණෙයි
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
Continue Reading
රටේ සමස්ත දරුවන්ට පොදු අධ්යාපන ක්රමයක් තිබිය යුතුයි
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
Continue Reading
කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනයේ තවත් වෛරස ව්යාප්තියක් – රෝගීන්ගෙන් රෝහල් පිරෙයි
කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
Continue Reading
ලුණු මෙට්රික් ටොන් විසි දහසක් ගෙන්වන්න එස්.ටී.සී අද ටෙන්ඩර් අරී
ලුණු මෙට්රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද (03දා) ටෙන්ඩර් විවෘත කරන බව එහි සභාපති රවීන්ද්ර ප්රනාන්දු මහතා පවසයි.
Continue Reading
නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්.
Continue Reading
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
2023දී ලංගමට බස් ගනිද්දී කෝටි 300ක් වැඩිපුර ගෙවලා
සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත. විගණනයෙන් හෙළිවේ
Continue Reading
ඉතිහාසයේ සෞඛ්යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්
සෞඛ්ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading