දින 100 අත්දැකීම් සමග ඉදිරිය බැලීම

වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත. අපේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගැනීමට ගත් උත්සාහයේ ඉතිහාසය වසර සියයකට ආසන්න කාලයක් දක්වා දිව යයි. 1930 ගණන්වල පිහිට වූ සමසමාජ පක්ෂ දේශපාලනය, ලංකාවට නිදහස ලබන මොහොත වන විට, රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ ආසන්නයට පැමිණ තිබුණි. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට එදා එම …

Continue Reading

නුවරඑළියේ වගා හානී වූ 500කට වියලි සලාක බෙදාදීමක් (Photo)

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද ගොවීන්ගේ තම වගාවන්ට සිදුවූ හානියත් සමග ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්විය. විශේෂයෙන් කඳපොළ, මාගස්තොට හා ශාන්තිපුර ප්‍රදේශවල සුළු ගොවීන් මෙම අයහපත් කාලගුණයත් සමග ඔවුන්ගේ වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

Continue Reading

ඔයාමඩුව සිරවී සිටින වන අලින් කුසගින්නේ – පරිසර ඇමතිට දන්වයි

අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි වෙත හුස්ම සංවිධානය ලිපියක් යවමින් දැන්වත් කර ඇත.

Continue Reading

මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න – පොලීසියෙන් දැනුම් දීමක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Continue Reading

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

රථවාහන පැමිණිලි ක්ෂණිකව දැනුම් දෙන e-Traffic ජංගම දුරකතන යෙදවුම එළිදක්වයි

Clean Sri Lanka – 2025 වැඩසටහනට සමගාමීව මහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා e-Traffic ජංගම දුරකතන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දී තිබිණි.

Continue Reading

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට

සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Continue Reading

නව ජාතික බුද්ධි ප්‍රධානී ධුරයේ වැඩ අරඹයි

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

Continue Reading

තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ.

Continue Reading

පාලන මිල ගැටලුවෙන් ඖෂධ ටෙන්ඩර් 100ක් හිරවෙලා

ඖෂධ ටෙන්ඩර් සියයකට ආසන්න ප්‍රමාණයක් පාලන මිල සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ප්‍රදානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

Continue Reading