වසර 05කට පසුව සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි
2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්යන්තර ගුවන්තොටුපලට පැමිණියා. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.
Continue Reading
විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්යාංශය පවසයි.
Continue Reading
අභ්යාස පොත් ලිපිද්රව්ය මිල අඩු කරයි
ලබන වසරේ මුල සිට පාසල් අභ්යාස පොත් සහ ලිපිද්රව්ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
Continue Reading
විසි වසරකට පසු පැරෑලියේ දුම්රිය ගමන
සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.
Continue Reading
රාත්රියේ රථවාහන රාජකාරීවල ඉන්න පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් දැනුම් දීමක්
රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
Continue Reading
මෙරට දුම්වැටිවලින් තොර කලාප 200ක්
ශ්රී ලංකාව පුරා දුම්වැටිවලින් තොර කලාප 200ක් ස්ථාපනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Continue Reading
උත්සව සමයේ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි.
Continue Reading
සෞඛ්ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – ඇමති නලින්ද
සෞඛ්ය අමාත්යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්ය ආයතනවල ප්රධානීන්ගේ සහභාගීත්වයෙන්
Continue Reading
අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්රියාත්මකයි
– රු.8500 දීමනාව රු.10,000ට නංවයි – රු.15,000 දීමනාව රු. 17,500 දක්වා ඉහළට
Continue Reading
සෞඛ්ය සේවාවේ ඉදිරි කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්යංශයේ ස්ථිර සැලසුමට අනුව සිදුවිය යුතුයි
-
CNL Reporter
-
December 25, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
මෙරට සෞඛ්ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්යාංශයේ ස්ථීරසාර සැළසුමකට අනුව සිදු විය යුතු බවත්, සෞඛ්ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්රථමික සෞඛ්ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කලේය.
Continue Reading