
උසස් පෙළ සමතුන්ට රජයෙන් විදේශ ශිෂ්යත්ව පිරිනමනවා
- CNL Reporter
- December 23, 2024
- අධ්යාපන, දේශපාලන
- උසස් පෙළ සමතුන්ට රජයෙන් විදේශ ශිෂ්යත්ව පිරිනමනවා
- 0 Comments
දිස්ත්රික් ලේකම් සමුළුව අමතමින් ජනපති කියයි
Continue Reading
දිස්ත්රික් ලේකම් සමුළුව අමතමින් ජනපති කියයි
Continue Reading
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.
Continue Reading
මෙරට දේශීය හා විදේශීය ණය ප්රතිව්යුහගතකරණය මෙන්ම ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්රතිව්යුහගතකරණය පසුගිය සතියේ සාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්රේණිගත කිරීමේ ආයතන විසින් ශ්රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළ වර්ගීකරණයන් ලබා දීමට පියවර ගෙන තිබේ.
Continue Reading
“අදානි සමාගම බංගලාදේශයට විදුලිය සැපයීම ප්රතික්ෂේප කර ඇති බව ඔබට දැනගන්නට ලැබුණා ද?” මෑතක දී මිතුරෙක් මගෙන් ප්රශ්න කළේය. මගේ මිතුරා ජාතිකවාදියෙකු වීම නිසා, එය බර පැටවූ ප්රශ්නයක් බව මම දැන සිටියෙමි.
Continue Reading
ආරක්ෂක අමාත්යාංශය මගින් සිවිල් පුරවැසියන්ට නිකුත් කර තිබූ ගිනිඅවි වලින් සියයට 85ක් මේ වනවිට නැවත භාරදී ඇති බව ආරක්ෂක ලේකම් විශ්රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
Continue Reading
රටේ මූල්ය පද්ධතියට අවදානම් ඇති කරන පිරමීඩ ජාවාරම් ඇතුළු තහනම් යෝජනා ක්රමවල ශීඝ්ර වැඩිවීමක් ඇතැයි මහ බැංකුව පවසයි.
Continue Reading
එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ඔබේ ප්රකාශයට සම්බන්ධයෙන්නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
Continue Reading
ත්රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කටයුතු කළ පුද්ගලයයෙකු වශයෙන් තමාට ඒ හා සම්බන්ධ හරයාත්මක කරුණු ආදි අංශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්ය නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ‘සදාචාරාත්මක’ කරුණු සම්බන්ධයෙන් ද කතා කිරීමට සිදුවන බව ජ්යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ය.
Continue Reading
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කිරීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයකු හා සංවර්ධන ලොතරයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සේන සූරියප්පෙරුම සමඟ කළ කතාබහකි.
Continue Reading