විදේශ රැකියා ක්ෂේත්‍රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්‍ර දැක්කම හැකියාව ලැබුණා – වැ.බ.අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

විදේශ රැකියා ක්ෂේත්‍රය ගොඩනැගුනේ අර්බුධයක ප්‍රතිඵලයක් විදිහටයි. මමත් අවුරුදු එක හමාරක කාලයක් තුළ බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව එළියේ සමාජයේ තියෙන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. විදේශ රැකියාවට යන එක ඒ ඒ අයගේ අයිතිය. විදේශ රැකියාවට යන ශ්‍රමිකයින්ට අවශ්‍ය සුබසාධනය හා අනෙකුත් පහසුකම් සපයන එක රජයක වගකීමයි. වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර …

Continue Reading

නොබියව සත්‍යය සෙවූ මාධ්‍යවේදියෙක් – ලයනල් බෝපගේ

ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) 2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය. දශක හතරකට පමණ පෙර තමාට හැර යාමට සිදු වූ රටක් ගැන කැනඩාවේ සිට ලියමින් සිටි පුද්ගලයෙකුගේ පරිස්සමෙන් සහ මනාව සිතා බලා ලියූ මාධ්‍ය වාර්තාවක්, ඔහුගේ පෙර ලිපි මෙන් ම කිසිදු ආන්දෝලනයකින් …

Continue Reading

ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි

පවතින අභියෝග ජයගෙන ඇමරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීමට නම් රජය සහ අදාළ අංශ සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රයත්නයක් දැරිය යුතු බව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් ඒකාබද්ධ සංසදය (JAAF) අවධාරණය කරයි.

Continue Reading

ඇට මස් ස්ථානාධිපති අනාත්මික මිනිසා – ජයශ්‍රී ප්‍රියලාල්

ඉතාම සරල දිවි පෙවතක් පවත්වාගැනීමට මාර්ග උපදේශන වලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම කනගාටුවට කරුණෙකි.උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්‍රී ලාංකේය ජන සමාජය සීඝ්‍ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කලයුතු කාලය දැන් එළැඹී ඇත.

Continue Reading

2026 මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවයි

2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් …

Continue Reading

මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම සහ වැළැක්වා ගැනීමට විශේෂ උපදෙස් මාලාවක්

මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව, විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාව පසුගිය සතිඅන්තයේ නිකුත් කර ඇත.

Continue Reading

නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සමරයි

ජාති,ආගම්,කුල සහ සියලු බෙදීම්වලට එරෙහිව ඉංදියාවේ කේරළයේ පසුගිය සියවස මුල් භාගයේ දැවැන්ත විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙන ගිය,එම නිසාම  මලයාලම් ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයකු , ආගමික ශාස්තෘෘවරයෙකු ලෙස මලයාලි ජනතාව ගෞරවයෙන් සලකන ශ්‍රී  නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්‍රී ලංකා ගමනේ (1926) සියවස් සමරු සමුළුව සහ ශ්‍රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව  (24) ඊයේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්  නාරායන ගුරු ස්වාමි …

Continue Reading

දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ

2024 මැයි 19 වැනි දින  ප්‍රාණ පරිත්‍යාගශීලීන්  ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්‍රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21)  කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

Continue Reading

ජීවන වියදම, ඉන්දියානු ආහාර ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ ආනයන පරාධීනත්වය සහ දේශීය කෘෂි ආර්ථිකයේ අභියෝග

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ බදු බර, උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම පිළිබඳවය. නමුත් එම අර්බුදයේ ගැඹුරුම මූලය වන්නේ රටේ ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම විශාල වශයෙන් විදේශ රටවල් මත රඳා පැවතීමයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව භාවිත කරන අත්‍යවශ්‍ය ආහාර වර්ග බොහොමයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පමණක් ආනයනය කිරීම නිසා, එම …

Continue Reading

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නව වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මගින් සංවිධානය කරන ලද සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයේදී ආරම්භ විය.

Continue Reading