වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමක් (TIFA) සඳහා අවධානය
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහ නනවසීලන්තයේ වෙළඳ සහ ආයෝජන අමාත්ය ගරු ටොඩ් මැක්ලේ (Todd McClay) මහතා ඵලදායී සාකච්ඡාවක නිරත වු බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.
Continue Reading
නවසීලන්තයෙන් ලංකාවේ අධ්යාපනය පුළුල් කිරීමට එකඟතාවයක්
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත තෘතීයික අධ්යාපන අමාත්ය (Minister of Tertiary Education) පෙනී සිමන්ඩ්ස් (Penny Simmonds) මහත්මිය අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
Continue Reading
ටිල්වින් සිල්වා සහ වියට්නාම් තානාපතිනිය අතර හමුවක්
-
Editor
-
May 28, 2026
-
දේශපාලන, පුවත්
-
jvp
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ශ්රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්රින් තී ටැම් මැතිනිය හා උප තානාපති ලී වැන් හොන්ග් මහතා අතර හමුවක් (26) දින පැලවත්ත ජවිපේ ප්රධාන කාර්යාලයේදී සිදුවිය.
Continue Reading
ලංකා හොස්පිටල් (Lanka Hospitals PLC) “විශිෂ්ටත්වයේ හදගැස්ම (Pulse Of Excellence)” සම්මාන උත්සවය
රටක් ලෙස අප ආර්ථිකයෙන් පහළට ගියේ මූල්ය විනය නොමැති නිසා බවත්, මේවන විට මෙරට ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තිබෙනුයේ මූල්ය විනය මනා ලෙස පවත්වාගෙන යනු ලබන නිසා බව යැයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.
Continue Reading
වෙසක් දන්සැල් සංවිධාන කිරීමට අදාල මාර්ගෝපදේශ
-
Editor
-
May 28, 2026
-
දේශපාලන, පුවත්
-
dansel, vesak
-
0 Comments
දන්සැල් පැවැත්වීමට අදාල මාර්ගෝපදේශය දැන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශයේ වෙබ් අඩවියේ (www.epid.gov.lk) අඩංගු කර ඇතැයි වසංගත රෝග විද්යා අංශයේ ප්රජා වෛද්ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියයි.
Continue Reading
යහපත් රටක් උදෙසා යතිවර ලකුණ මාදුළුවාවේ සෝභිත නායක මාහිමි
(මැයි මස 29වන දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපුජ්ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි.)
Continue Reading
මහජන වරමට පිටුපාන මන්ත්රීවරුන්ට වැට බැඳීම යහපත් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය
-
Editor
-
May 28, 2026
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ ස්ථාවරයයි.
Continue Reading
ටිල්වින් සිල්වාගේ ප්රකාශය කැෆේ සංවිධානය හෙලා දකී
2017 සිට මේ දක්වා ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ යහපාලන රජයේ මෛත්රීපාල සිරිසේන, ඊට පසුව 2019 ගෝඨාභය රාජපක්ෂ සහ ඉන් අනතුරුව අන්තර් වාර රජයේ සිටි රනිල් වික්රමසිංහ යන තිදෙනාටම එම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන එය නිසි කාලයට පවත්වන්න බැරිවුණ බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් පවසයි.
Continue Reading
චීන – ශ්රී ලංකා මිත්රත්ව වකුගඩු රෝහල පළමු ළමා වකුගඩු බද්ධ ශල්යකර්මය සාර්ථකයි
-
Editor
-
May 27, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පොළොන්නරුව චීන – ශ්රී ලංකා මිත්රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම මැයි 07 දින සාර්ථකව සිදු විය.
Continue Reading
පරිපාලන පුහුණුව සාර්ථකව අවසන් කළ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනීන්ට සහතිකපත් ප්රදානය කෙරේ
වර්ථමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත්, එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත්, පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.
Continue Reading