සාංචි හි බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් බ්රික්ස් නියෝජිතයෝ මවිතයට පත් වෙයි
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ක්රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්ය ප්රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.
Continue Reading
යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම – ජයශ්රී ප්රියලාල්
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්යා ලේඛන සහ දත්ත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.
Continue Reading
එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? – ලයනල් බෝපගේ
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නැවත වරක්, එල්ලුම්කරුවාගේ අවතාරය ශ්රී ලංකාවේ ප්රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්රව්ය අර්බුදයට දැක්විය හැකි ප්රතිචාරයක් ලෙස, මත්ද්රව්ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර තිබේ. එවැනි කිසියම් තීරණයක් …
Continue Reading
හෝමාගම ඉදිවන ග්රිඩ් උපපොළ ඉදිකිරිමේ කටයුතු ආරම්භ කරයි
-
Editor
-
August 14, 2026
-
බලශක්ති සහ විදුලිය
-
0 Comments
මෙරට විදුලිබල සම්ප්රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්යාපෘතියක් ලෙස සැලකෙන “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් (13) දින හෝමාගමදී ආරම්භ කෙරුණි.
Continue Reading
වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ
-
Editor
-
August 14, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.
Continue Reading
අතුරු වෛද්ය සේවාවේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
Continue Reading
විනිසුරුවන්ගේ විශ්රාම වයස: පොදු යහපතද? බලය පිළිබඳ පරීක්ෂණයක්ද?
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇති විවාදය බැලූ බැල්මට තවත් එක් ව්යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් ලෙස පෙනියා හැකිය. එහෙත් එයට යටින් ඇත්තේ ඊට වඩා බරපතළ ප්රශ්නයකි.
Continue Reading
ඇමති මාරු නැති ආණ්ඩු අතරින් අනුර කුමාර ඉදිරියෙන් – Lanka Data Foundation
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනා හා සසඳන විට 75%කින් පමණ අඩු වී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) ආයතනය විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකින් පසු මාධ්ය නිවේදනය නිකුත් කරමින් අවධාණය කරයි.
Continue Reading
දූෂණය: එය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න – ලයනල් බෝපගේ
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දූෂණය යනු අලුත් යමක් නොවේ. හිඟ සම්පත් කෙරෙහි මිනිසුන්ට බලපෑමක් ඇති සෑම තැනකම එය දක්නට ලැබේ. කිසිදු රටක්, මතවාදයක් හෝ දේශපාලන ක්රමයක් මෙයින් නිදහස් නැත. එය “හොඳ නායකයෙකුට” ඉතා පහසුවෙන් අතුගා දැමිය හැකි දුර්ලභ ගනයේ වැරැද්දක් නොවේ. එය දිනපතා කළමනාකරණය කළ යුතු නිරන්තරවම පවතින අවදානමකි.
Continue Reading
2027 වෛද්ය ස්ථාන මාරු ලැයිස්තු අර්බුදයක – GMOA
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2027 ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්යෛ නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading