පළාත් සභාවලට පළාත් පාලන මැතිවරණ ක්රමයේ ම අනුපිටපතක් වීමට අවශ්ය නෑ – ආචාර්ය සුජාතා ගමගේ
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
පළාත් පාලනය යනු වෙනම ම ක්රමයකි. පළාත් සභා ක්රමය යනු ප්රතිප්තතිමය තීන්දු – තීරණ ගන්නා තැනකි. ඒ අනුව පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ ක්රමයේ ම අනුපිටපතක් වීමට අවශ්ය නැත. එසේම මැතිවරණ වියදම් සම්බන්ධ නීතිරීති තිබෙන අතර පළාත් පාලන මැතිවරණයේ දී ක්රියාත්මක විය. එම අත්දැකීම් ද මෙහි දී භාවිතා කරමින් මැතිවරණ වියදම් අඩු කර ගන්නා ආකාරය හඳුනා ගත හැකිය.
Continue Reading
ලාංකික අපනයනකරුවන්ට ශ්රී ලංකා එක්ස්පෝ 2027 ප්රදර්ශනය සඳහා ලියාපදිංචි වීමේ කාලය 2026 ජූලි 31 දක්වා විවෘත කෙරේ
-
Editor
-
July 7, 2026
-
ආයෝජන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය (MOI&ED) සමඟ එක්ව “ශ්රී ලංකා එක්ස්පෝ 2027” (Sri Lanka Expo 2027) ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලාංකික අපනයනකරුවන්ට ප්රදර්ශකයන් ලෙස ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 31 දක්වා විවෘත කර ඇත. ශ්රී ලංකාවේ අපනයන විභවය විදහා දැක්වීම සහ ගෝලීය වෙළඳ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්රමුඛතම වෙළඳ …
Continue Reading
සුදුසුකම් සපුරන ලද සෞඛ්ය කාර්ය සහායකයින්ට පත්වීම් ලිපි ප්රදානය කෙරේ
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, සෞඛ්ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා මරදාන ටවර් පරිශ්රයේදී පැවැත්විණි.
Continue Reading
ඩෙංගු මදුරු පාලනය සඳහා එන්නතක් හදුන්වාදීමට සහ වොල්බැකියා ක්රමවේදය භාවිතයට අවධානය
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading
මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කරයි
ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව ඉදිරියට යමින් පවතී. එහි පළමු ටර්බයින තොගය සති කීපයකට කලින් දිවයිනට ලගා වූ අතර, ඉතිරි උපාංග සියල්ලමද මේ වන විට ත්රිකුණාමලය වරායට ලගා වී ඇති අතර ගොඩබෑමේ කටයුතු සිදු කෙරේ.
Continue Reading
රත්නපුර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 121 දෙනෙකු සේවයට
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සබරගමුව පළාතේ රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල (Dedication to the Service – 2021 Batch) සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා රත්නපුර හෙද විදුහල් පරිශ්රයේ දී පැවැත්විණි.
Continue Reading
ඉන්දියාව වෙනිසියුලාව තනි නොකරයි
-
Editor
-
July 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ප්රබල ද්විත්ව භූමිකම්පා දෙකකින් දැවැන්ත ජීවිත හා දේපල හානියකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනතාවට අත්යාවශ්ය හදිසි වෛද්යාධාර ලබාදීමට ඉන්දියානු හමුදා වෛද්ය කණ්ඩායමක් සහ අංග සම්පූර්ණ ක්ෂේත්ර රෝහලක් සමග ටොන් තිස්පහකට අධික හදිසි සහන ද්රව්ය ඉන්දියානු රජය එරටට යවා ඇත.
Continue Reading
ලංකාවේ ප්රථම ත්රිභාෂා ජාත්යන්තර සාහිත්ය උළෙල කොළඹ දී ජූලි 24 දින ආරම්භ වේ
-
Editor
-
July 5, 2026
-
අධ්යාපන, පුවත්
-
0 Comments
ශ්රී ලාංකීය සාහිත්ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්, මෙරට ප්රථම වරට සංවිධානය වන ත්රිභාෂා ජාත්යන්තර සාහිත්ය මංගල්යය — “Colombo Literary Festival 2026” (කොළඹ සාහිත සමය 2026) එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Continue Reading
ප්රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න නියෝජ්ය ඇමති නියෝග
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ඇට අටේ සිට සහල් කිලෝ විස්ස දක්වා: වෙළඳපොළද? සුබසාධන රාජ්යයද? – ආචාර්ය අතුලසිරි සමරකෝන්
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
“රාජ්ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ණය පදනම මත ලබාදීම” යන වත්මන් ආණ්ඩුවේ තීරණය සමාජ මාධ්යයේ සහ දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇත. ඇතැමුන් එය “ජනප්රියවාදී දේශපාලනය” ලෙස හඳුන්වන අතර, තවත් පිරිසක් පවසන්නේ රට බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ නොනැඟුණු මොහොතක මෙය අත්යවශ්ය සහනයක් බවයි.
Continue Reading