ආර්ථිකය මුලින් තිබුණු තැනටම එන දවස
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු 18 වැනිදා ගිය වසරේ (2024) සිව්වන කාර්තුවට සහ 2024 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්රකාශයට පත් කළේය. මේ අනුව 2023 වසරට සාපේක්ෂව ගිය වසරේ (2024) ආර්ථික ක්රියාකාරිත්වය ගැන තොරතුරු ප්රකාශයට පත්ව ඇති අතර ඒ අනුව පැහැදිලි වන්නේ මුර්ත වශයෙන් තවමත් 2024 නිෂ්පාදිතය පවතින්නේ 2018 වසරට …
Continue Reading
ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක
ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි මහතා 2025 අප්රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
සකල රාජ්ය නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”
දේශපාලනඥයන්ගේ ගැත්තෙකු වීම සඳහා රටේ පවතින නීතියත්, ස්වකීය ආත්මගරුත්වයත් බිල්ලට දෙන නිලධාරියෙකු බොහෝවිට අවසන් වන්නේ, එකී දේශපාලනඥයන්ගේ සියලු නොපනත්කම්වලට වන්දි ගෙවන අසරණ වින්දිතයෙකු බවට පත්වීමෙන් ය යන්න, දේශබන්ධු තෙන්නකෝන් කියාදෙන මූලික පාඩමයි.
Continue Reading
අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට
-
Editor
-
March 24, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකෙට කාර්යාංශෙයන් නව නිවසක්
-
Editor
-
March 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතා ප්රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්රික් මධ්යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.
Continue Reading
සුබ ගමන් – ගමන් සගයාණෙනි
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්ය ව්යාපාරයේ සහ නිදහස් මාධ්ය ව්යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.
Continue Reading
වැඩවර්ජන මගින් රජයේ ගමන කඩාකප්පල් කරනවානම් ජනතාව සමග සිටගන්නවා – අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස
වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වල සිය සේවා සපයන බවට වාර්තා වන බවත්, වරප්රසාද අහිමිවීම මත තම සිහින බඳවැටීම හේතුවෙන් කුමන්ත්රණකාරී ව, සැලසුම් සහගත ව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයූතු කරනවා නම් ඊට මුහුණ දීමට රජය කටයුතු කරනවා සේ ම එහි දී ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්ය වෘත්තිකයින් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා …
Continue Reading
විදේශීය සංචාරකයින්ට රජයේ රෝහල් කිහිපයක බටහිර හා දේශීය වෛද්ය ප්රතිකාර සඳහා විශේෂ වැඩපිළිවෙළක්
මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්රතිකාර වෛද්ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.
Continue Reading
Print making කලාවේ දැවැන්ත වැඩක්
FIRST IMPRESSION : A Print Making Milestone in Sri Lanka
Continue Reading
ගෝලීය පාසල් පාදක ශිෂ්ය සෞඛ්ය සමීක්ෂණ වාර්තාව – 2024 එළිදැක්වේ
-
Editor
-
March 18, 2025
-
අධ්යාපන, පුවත්
-
education
-
0 Comments
දරුවන්ගේ සෞඛ්ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා සදහන් කරයි.
Continue Reading