ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රියාන් විජේබණ්ඩාරට

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.

Continue Reading

SLIIT වංචාව 

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ “මහ බැංකු බැඳුම්කර වංචාව” වුවත් ප්‍රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදු වූ මංකොල්ලයක් තිබේ. එනම් ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර මීට සම්බන්ධ චෞර වලල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය …

Continue Reading

සම සෞඛ්‍ය උපාධිධාරින්ට සෞඛ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක්

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

Continue Reading
Sri-Lankan-Elephants

වන අලි-ඇතුන් ඝාතනයට එරෙහිවෙමු

වන අලි ඇතුන් ඝාතනයට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අප්‍රියෙල් 02 දින සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි සිදුකරන බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂන සංසදය විසින් සිදුකරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

මියන්මාරයට නාගානන්ද විශ්වවිද්‍යලයේ සහයෝගය

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා  විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් (2025.04.01) දින කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

මනෝරානී ඝාතනය නොහොත් රානී උපත

ටිකක් දිගයි ඉවසීමෙන් කියවන්න. පලවෙනියෙන් මම චිත්‍රපට විචාරකයෙක් නෙමෙයි. හැබැයි අවුරුදු 50ක් ඉස්මත්තේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට සහ තේරුම් ගන්න පුලුවං වයසක සිදුවුන අතිශයින් බියකරු සමාජ කාල වකවානුවක් ගැන හැදුන චිත්‍රපටියක් ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් මට අයිතියක් තීනවා කියලා කතා කරන්න.

Continue Reading
anura-kumara-dissanayake

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර කුමාර දිසානායක

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Continue Reading

අනුරාධපුර නුවර වැව: ‘ඇමති කියන විදිහට කරලා බැම්ම කැඩුණොත් ප්‍රශ්න ඇති වෙන්නේ මට’

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේ ‘නිර්භීතව අදහස් පළ කළ’ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අගය කිරීම් දක්නට ලැබිණි.

Continue Reading
rohana hettiarachchi

මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් – රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම  ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.

Continue Reading

පළාත් පාලනය ගමේ පාලනයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා – මංජුල ගජනායක

පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්‍යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …

Continue Reading