
රජරට බෞද්ධ ප්රබෝධයට ශක්තිය දුන් ගිරාඹේ ආනන්ද අනු නාහිමියන්
- Editor
- April 7, 2025
- දේශපාලන, පුවත්
- karu-jayasuriya, nmsj, ven-grambe-ananda-thero
- 0 Comments
අතිපූජ්ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Reading
අතිපූජ්ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Reading
රජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Continue Reading
ලංකා ඉතිහාසයේ මේ දක්වා අපනයනවලින් වැඩිම ආදායම් ලැබුවේ පහුගිය 2024 වසර තුළදීය. එම ආදායම් මුදල ඩොලර් බිලියන 16.17කි. මේ අතරින් ඩොලර් බිලියන 12.7ක් වෙළෙඳ භාණ්ඩ අපනයන කර උපදවාගෙන ඇත. අපි වැඩිපුරම නැවේ පටවා බඩු යවන්නේ ‘අලුත් ලෝකය’ හෙවත් ඇමරිකාව වෙතයි. එනම් අපනයනවලින් කප් ගැසූ පහුගිය අවුරුද්දේ ඇමරිකාවට යවන එම බඩුවලින් ඩොලර් බිලියන 3,159ක් උපයාගෙන තිබේ. එම මුදල සමස්ත වෙළෙඳ භාණ්ඩ …
Continue Reading
ඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …
Continue Reading
1971 අප්රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා. ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්ය බලය අල්ලා ගැනීම යි.
Continue Reading
මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ ප්රතිපත්තියට අනුව යමින් හිඟයකින්, ප්රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්රසම්පාදන ක්රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්ය සියලු පියවර ගෙන ඇති බවත් එම කටයුතු අඛණ්ඩ ව හා ක්රමවත් ව පවත්වා ගැනීමට අවශ්ය සහයෝගය ලබා දීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස …
Continue Reading
මියන්මාරයේ විපතටපත් ජනතාවට සෙත්පැතීම සඳහා වූ විශේෂ ආශිර්වාද පූජාවක් හා මියගිය සැමට පිං දීම සදහා වූ විශේෂ පිංකමක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්රධානත්වයෙන් (03) දින පස්වරුවේදී කැලණිය මානෙල්වත්ත, නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේදී පැවැත්විනි.
Continue Reading
මියන්මාර විදේශ අමාත්ය Than Swe මහතා ශ්රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාට විශේෂ ස්තූතියක් පළ කළේ ය. ඒ මියන්මාරය ආශ්රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ (02) දින පෙරවරුවේ …
Continue Reading
ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් පසුගියදා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ(EDB) සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි නිලධාරින් පිරිසක් හමුවීය.
Continue Reading
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ජනමාධ්ය අමාත්යංශයේ දී සිදුකරන ලදී.
Continue Reading