ලක්මාලි හේමචන්ද්ර මන්ත්රීවරිය බීබීසී වාර්තාවේ මූලාශ්ර විමසීමට දරන ලද උත්සහය හෙළාදැකිය යුතුයි – FMM
-
Editor
-
June 10, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජනමාධ්ය වෙත තොරතුරු ලබාදෙන්නන් පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවට කැඳවීමට යෝජනා කළ ලක්මාලි හේමචන්ද්ර මන්ත්රීවරිය බීබීසී වාර්තාවේ මූලාශ්ර විමසීමට දරන ලද පිළිකුල් සහගත උත්සාහය හෙළා දකින ලෙස නිදහස් මාධ්ය ව්යාපාරය සමස්ත මාධ්ය ප්රජාවෙන් ඉල්ලා සිටියි.
Continue Reading
අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? – ජ්යෙෂ්ඨ මහාචාර්ය ප්රසන්න පෙරේරා | අංශාධිපති ආර්ථික සහ සංඛ්යාන විද්යා අධ්යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්යාලය
ශ්රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්යවශ්ය, ආර්ථික විද්යාවේදී හඳුනාගන්නා අනම්ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්රියාකාරකම් අඩපණ කිරීමට …
Continue Reading
මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
June 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
ශ්රී ලංකාවේ ස්නායු රෝගී ප්රතිකාර සඳහා “ස්නායු රෝග විද්යා ආයතනය” (Institute of Neurology) ජනතා අයිතියට
-
Editor
-
June 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද “ස්නායු රෝග විද්යා ආයතනය” (Institute of Neurology) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් (ජුනි 01) දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී.
Continue Reading
අමාත්ය විජිත හේරත් ශ්රී ලංකාවේ ආයෝජනයට එක්වන ලෙස ඕස්ට්රේලියානු ආයෝජයින්ට ආරාධනා කරයි
-
Editor
-
June 2, 2026
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
ඕස්ට්රේලියාවේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මෙල්බර්න් නුවර පිහිටි “වික්ටෝරියානු ආයෝජන මධ්යස්ථානයේ දී” (Victorian Investment Centre) ‘ග්ලෝබල් වික්ටෝරියා’ (Global Victoria) ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්රී ලංකා – වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාව” ඇමතීමට අමතනු ලැබීය.
Continue Reading
විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් වික්ටෝරියා ප්රාන්තයේ මහාමාත්ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය හමුවෙයි
-
Editor
-
June 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඕස්ට්රේලියාවේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් වික්ටෝරියා ප්රාන්තයේ මහාමාත්ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය අද (01) දින හමුවීම වූ බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.
Continue Reading
ඉතිහාසයේ ප්රථමවරට මොංගෝලියාවට සැරියුත් මුගලන් අග්රශාවක ධාතූන් වහන්සේලා වැඩම කරති
-
Editor
-
June 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ක්රිස්තු වර්ෂ පලමුවෙනි සියවසේ සිට ටිබෙට් මහායාන බුදු දහම පවතින මොංගෝලියාවේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ප්රථම වරට සැරියුත් මුගලන් අග්රශ්රාවක ධාතූන් වහන්සේලා එරටට වැඩම කිරීම පසුගියදා (30) සිදු විය.
Continue Reading
අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට දිවයින පුරා පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් පුළුල් කිරීමට වැඩපිළිවෙලක්
-
Editor
-
June 1, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ පවතින ප්රධානතම බාධාවක් වන පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් හිඟය මඟහරවා ගැනීම සඳහා දිවයින පුරා එම පහසුකම් ව්යාප්ත කිරීමට ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විස්තීර්ණ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.මේ සම්බන්ධයෙන් රාජ්ය ආයතන, පරීක්ෂණාගාර, සහතික කිරීමේ ආයතන සහ අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.
Continue Reading
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්රතිකාර සේවා සඳහා අත්යාවශ්ය අතිනවීන මැමෝග්රැෆි යන්ත්ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට
-
Editor
-
June 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට සෞඛ්ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්රියාවට නංවා ඇත.
Continue Reading
පූජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජන්ම දිනය සමරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්රී නාග විහාරාධිපති පූජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ. මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, …
Continue Reading