ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.

Continue Reading

මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්

ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්‍රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …

Continue Reading

කිතුල් මලෙන් උපන් යුනෙස්කෝ බුහුමන

ඍජු කඳැති බණ්ඩි කිතුල් ගස් මුදුනට හැර බැඳුනු දසුන් ඔබ නෙත ගැටී නැත්නම් ලාංකිකයෙකු ලෙස ලැජ්ජාවට පත් විය යුතුය. ගැට සහිත දිගු හා ශක්තිමත් කෙළින් වැඩුණු කහ උණ ගස් දෙකක් එක්ව ගෙන කිතුල් ගසට හැර බැඳීම සිදු කෙරෙයි.  උණ ගස් දෙකෙහි ගැට නැගී ඇත්නම් කදිමය. ඒවා අසළින් කිතුල් ගසෙහි බඳ වට යවා බැඳෙන කොහු ලණු බැමි වඩා ශක්තිමත් වේ. ගැට …

Continue Reading

ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව “අකල්හි මාරුත” – සමාජ නිර්මිත ප්‍රවාදයක් ගැන ප්‍රති කියවීමක්ද?

සමාජ නිර්මිත ප්‍රවාදයන් හෝ ඇතැම් ප්‍රපංචයන් මෙන්ම ඒවා පිළිබඳව වන කියවීම්ද අවබෝධ කරගත හැක්කේ ප්‍රති-කියවීම් තුළින්ය. ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව වන අකල්හි මාරුත සිංහල නවකතා පාඨකයන්ට ලබා දෙන්නේ එවැනි ප්‍රති-කියවීමක අත්දැකීමය.

Continue Reading

සාංචියේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්

ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්‍යස්ථානයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ  සහභාගිත්වයෙන් පැවැත්වුණි.

Continue Reading

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු! – සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි.

Continue Reading

යෝජිත ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ වැඩපිළිවෙළ ප්‍රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්‍ය හසංගි හේවා නාලගමගේ

මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්‍රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්‍රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව …

Continue Reading

ඇපලෝ රෝහල් සමූහය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සොයයි

ඇපලෝ රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නවීන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

Continue Reading

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියට අනුගතව ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම එළිදැක්වේ

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය (GCM) ක්‍රියාත්මක කිරීමේ 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

Continue Reading