නවසීලන්තය පෙන්වා කෝටි 3කට විද්ද වංචාකරුට වැඩ වරදි

ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ත්‍රිකුණාමලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට යොමු කිරීමට පියවර

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපනයන හැකියාවන් සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකයින්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය. මෙම …

Continue Reading

ස්ථාවර ශ්‍රී ලංකාව වේගවත් සංචාරක වර්ධනයකට මඟ පාදයි – අමාත්‍ය විජිත හේරත්

ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.

Continue Reading

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි !

“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය  කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …

Continue Reading

සාමූහිකව හිමි ලෝකයක් – ලයනල් බෝපගේ (පළමුවන කොටස)

දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව – සෑම තැනකම සිටින වැඩ කරන ජනතාව වෙත.

Continue Reading

හඬක් නොමැති වූවන් වෙනුවෙන් හඬ නැඟූ මිනිසෙකුට කරන උපහාරයක් – ලයනල් බෝපගේ

අනුස්මරණය; සහෝදර බැසිල් ප්‍රනාන්දු (1944–2026) අපට ආදරණීය මිතුරෙකු සහ සහෝදර සටන් සගයෙකු අහිමි වී ඇත. බැසිල් ප්‍රනාන්දු සැප්තැම්බර් 30 වැනිදා, 81 වැනි වියේදී, හොංකොංහිදී අභාවප්‍රාප්ත විය. නීතිඥයෙකු, නීති විශාරදයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු සහ මාක්ස්වාදියෙකු වූ ඔහු, අයුක්තිය සමඟ කිසිදා අතරමග සාමයකට නොපැමිණියේය. මානව ගෞරවය වෙනුවෙන් පෙනී සිටි එහි නිර්භීතම සටන්කරුවන්ගෙන් එක් අයෙකු ආසියාවට අහිමි වී ඇත. ඔහුව දැන සිටි අපට අහිමි …

Continue Reading

PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තර්ජනයට ලක්කර ඩිජිටල් ආඥාදායකත්වයකට පාර කැපීමක්! – IMA

ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) (2026 සැප්තැම්බර් 22) මඟින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් අතිශය මර්දනකාරී ලෙස සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය’ (IMA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

Continue Reading

රනිල්ගේ ආරක්ෂකයකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු! – SLWJA

රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළ නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවීමක් වාර්තා වී තිබේ.

Continue Reading

UNGA81 සැසිවාරයට සමගාමීව අමාත්‍ය විජිත හේරත් විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.

Continue Reading

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියෝ සෞදි රජුගෙන් ඉල්ලා සිටිති

සෞදි අරාබි ගරු අධිකරණයෙන්  මරණය දණ්ඩනය නියම කර ඇති අනෝජන් සිවරාසාට තරුණයාට සමාව ලබා දෙන ලෙස, සෞදි අරාබියේ  ඉතිහාසයේ ප්‍රථම වරට එරටට වැඩම කළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වශයෙන්  තමන් වහන්සේ, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජතුමා ගෙන් ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල  උපතිස්ස නා හිමියෝ  ප්‍රකාශ …

Continue Reading