මෙවර එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට අමාත්ය විජිත හේරත්
-
Editor
-
September 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්රතිපත්ති ඉදිරිපත් කරන ප්රධානතම ජාත්යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.
Continue Reading
ICPIES ජාත්යන්තර සමූළුව කොළඹ දී
-
Editor
-
September 25, 2026
-
අධ්යාපන, පුවත්
-
ICPIES
-
0 Comments
ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය සහ මොරටුව විශ්වවිද්යාලය ඒකරාශී වෙයි.
Continue Reading
වැසි අඩු වන්නේ කවදා ද? කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි
-
Editor
-
September 24, 2026
-
කාලගුණය
-
0 Comments
බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්ර ප්රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය පිළිබඳ පුළුල් විද්වත් කතිකාවතක්
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්ය සම්පන්න ජීවන රටාව ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්රී ලංකා වෛද්ය සංගමයේ ජාතික අන්තර් විද්යායතන කමිටු රැස්වීම සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් (22) දින පැවැත්විණි.
Continue Reading
ඓතිහාසික “විසුම්පාය“ විනාශ වෙයිද?
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
visumpaya
-
0 Comments
මේ තියෙන්නෙ විසුම්පාය. මගෙ ජීවිතයේත් බොහෝ අවස්ථාවන්ට මේ ගොඩනැගිල්ල සම්බන්ධයි.
Continue Reading
ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි
2026 වසරේ මුල් මාස අට තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.
Continue Reading
මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්රී ලංකාවට ලෝක සෞඛ්ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්
-
Editor
-
September 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …
Continue Reading
කිතුල් මලෙන් උපන් යුනෙස්කෝ බුහුමන
-
Editor
-
September 22, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
ඍජු කඳැති බණ්ඩි කිතුල් ගස් මුදුනට හැර බැඳුනු දසුන් ඔබ නෙත ගැටී නැත්නම් ලාංකිකයෙකු ලෙස ලැජ්ජාවට පත් විය යුතුය. ගැට සහිත දිගු හා ශක්තිමත් කෙළින් වැඩුණු කහ උණ ගස් දෙකක් එක්ව ගෙන කිතුල් ගසට හැර බැඳීම සිදු කෙරෙයි. උණ ගස් දෙකෙහි ගැට නැගී ඇත්නම් කදිමය. ඒවා අසළින් කිතුල් ගසෙහි බඳ වට යවා බැඳෙන කොහු ලණු බැමි වඩා ශක්තිමත් වේ. ගැට …
Continue Reading
ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව “අකල්හි මාරුත” – සමාජ නිර්මිත ප්රවාදයක් ගැන ප්රති කියවීමක්ද?
-
Editor
-
September 22, 2026
-
අධ්යාපන, විශේෂාංග
-
0 Comments
සමාජ නිර්මිත ප්රවාදයන් හෝ ඇතැම් ප්රපංචයන් මෙන්ම ඒවා පිළිබඳව වන කියවීම්ද අවබෝධ කරගත හැක්කේ ප්රති-කියවීම් තුළින්ය. ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව වන අකල්හි මාරුත සිංහල නවකතා පාඨකයන්ට ලබා දෙන්නේ එවැනි ප්රති-කියවීමක අත්දැකීමය.
Continue Reading
සාංචියේ ශ්රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්යස්ථානයේ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading