
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්රතිකාර ලැබීමේ පහසුකම්
- CNL Reporter
- April 1, 2025
- පුවත්
- ආයුර්වේද
- 0 Comments
නව අටමහල් ගොඩනැඟිල්ල මේ වසරේ ඇරේ
Continue Reading
නව අටමහල් ගොඩනැඟිල්ල මේ වසරේ ඇරේ
Continue Reading
පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්ර සමානුපාතික ක්රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.
Continue Reading
පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්රජාතන්ත්රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …
Continue Reading
මෙවර පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය පසුගිය පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස් විය හැකි බව පෙන්වා දෙමින් සාකච්ඡාවට එක් වූ නීතිඥ හරීන්දු බානගල සාම්ප්රදායික පළාත් පාලනය පවතින බලයේ දිගුවක් හෝ පවතින බලයට අභියෝගයක් වූ බව කීවේය.
Continue Reading
ඡන්දය යනු කැමැත්ත බවත්, කැමැත්ත අනුව තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ප්රචණ්ඩත්වය ඇති වන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ප්රචණ්ඩත්වය ඇතිවීමට එකම කරුණ දේශපාලනය නොවන බවයි. බලයට කවුරුත් කැමතියි. මහින්ද දේශප්රිය මහතා අවධාරණය කළේය.
Continue Reading
රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවූ බවත්, යළි ආර්ථිකය කඩා වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (30) දින දෙයියන්දර පැවති ජන හමුව අමතමින් අවධාරණය කළේය.
Continue Reading
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.
Continue Reading
මෙම වසරේ පළමු මාස දෙක තුළදී මෙරට පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාවන්ට හසු වූ සිදුවීම් 108ක් වාර්තා වී ඇති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි.
Continue Reading
ආගමික සීමා අතික්රමණය කරමින් පොදු මිනිසත් බව සහ සාමුහිකත්වය ආමන්ත්රණය කරන්නා වූද,
Continue Reading
මෙරට සෞඛ්ය කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම, ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ , සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම යන රෝග මෙරටින් තුරන්කිරීමට හැකි වූ බවත්, හෙපටයිටිස් බී ඇතුළු එන්නත් වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකිවූ බවත්,එම තත්ත්වය මෙරට සෞඛ්ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් යැයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading