
අද ලෝක ජල දිනයයි -ග්ලැසියර සංරක්ෂණය යන්න මෙවර එහි තේමාවයි
- CNL Reporter
- March 22, 2025
- පුවත්
- අද ලෝක ජල දිනයයි -ග්ලැසියර සංරක්ෂණය යන්න මෙවර එහි තේමාවයි
- 0 Comments
අද මාර්තු 22, ලෝක ජන දිනයයි. ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය.
Continue Reading
අද මාර්තු 22, ලෝක ජන දිනයයි. ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය.
Continue Reading
දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
Continue Reading
තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබේ.
Continue Reading
ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.
Continue Reading
එංගලන්තයේ හීත්රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කිරීමට සිදුව තිබේ.
Continue Reading
ජ්යෙෂ්ඨ පරිසරවේදී, හිටපු රේගු අධිකාරි සමන්ත ගුණසේකර මහතා සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEEPA) අභිනව සභාපතිවරයා ලෙස ඊයේ (20) තම අධිකාරියේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
Continue Reading
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි.
Continue Reading
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ.
Continue Reading
එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මාර්තු 19-21 දිනවල කොළඹට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Continue Reading
වඩාත් නිපුණතාවයක් සහිත ශ්රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතා පවසයි.
Continue Reading