
ප්රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි
- CNL Reporter
- February 20, 2025
- පුවත්
- ප්රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි
- 0 Comments
ප්රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
Continue Reading
ප්රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
Continue Reading
හසලක 7 ඇල ප්රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.
Continue Reading
ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක් පාතාලයේ ගෝඩ් ෆාදර් ධම්මික අමරසිංහ 2004දි මැරුවෙත් මේ විදියටමයි
Continue Reading
අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසියට අවශ්ය කර සිටි ජාත්යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන අද(20) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
Continue Reading
කොන්ත්රාත්තුව ලක්ෂ 150යි: ලැබුණේ ලක්ෂ 2යි රට පනින්න යද්දී පුත්තලම පාලවියේදී කොටුවෙයි ඝාතකයා හිටපු සෙබළෙක්
Continue Reading
රජයේ රෝහල්වල ශල්යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.
Continue Reading
පසුගිය 14 වැනිදා දා රෝහල්ගත කළ ෆ්රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්ය තත්ත්වය අයහපත් බව වතිකානුව නිවේදනය කරයි .
Continue Reading
බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත බව මහජන ආරක්ෂක අමාත්යාංශය පවසයි.ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්ර නිකුත් කරන බවත්
Continue Reading
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොනරාගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල අද (19) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Continue Reading
පොලිසිය මගින් සිදුකරනු ලබන අපරාධ හා මත්ද්රව්ය මෙහෙයුම්වලදී සැකකරුවන් තිස් දහසකට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
Continue Reading