
සමාජ මාධ්ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්
- Editor
- February 3, 2026
- පුවත්, සංචාරක සහ චාරිකා
- migrant-workers
- 0 Comments
“ඩුබායි සුද්දා” නමින් ව්යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading
“ඩුබායි සුද්දා” නමින් ව්යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading
විකිරණ විද්යා තාක්ෂණවේදීන් 09 වෙනිදා සිට තාවකාලිකව අත්හිට වූ වර්ජන ක්රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් වන බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
විදුලි කාර්මික ශිල්පියා සෑම අවස්ථාවකම මහජන ආරක්ෂාවට වගකියන පුද්ගලයෙකු බවත් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ගෘහස්ථ හා කර්මාන්ත විදුලි පරිපථ නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික කාර්යභාරය බවත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසයි.
Continue Reading
මිනිස් වෙළඳාමට එරෙහි නීතිය, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශනය සම්බන්ධයෙන් කාර්යාංශය විසින්, අනුරාධපුර දිස්ත්රික්කයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
Continue Reading
ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
සමාජ අසාධාරණයන්ට එරෙහිව නිර්භීතව අදහස් පළ කළ විද්වතෙකු හා කලක් ‘ඇත්ත’ පුවත්පතේ ප්රධාන කර්තෘවරයා වූ ආචාර්ය මයිකල් ප්රනාන්දු සහෘදයා සිය දිවිසැරිය නිම කර තිබේ.
Continue Reading
නිදහස් සෞඛ්ය සේවාවේ සහ වෛද්යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්ය අමාත්යවරයා ලබා දුන් එකඟතා ක්රියාත්මක කිරීමට ඉදිරි පැය 48 ක කාලය තුල ක්රියාත්මක කිරීමට නොහැකි වුවහොත් දැඩි වෘත්තීය ක්රියාමර්ගයක් ගන්නා බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙ අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බොරැල්ල සිංහපුර දෙක අදියර මහල් නිවාස වල ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අනුගමනය කරන ප්රතිපත්තියෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම මහල් හිමියෝ චෝදනා කරති.
Continue Reading
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්රාන්තය පුරා පැතිර ගිය වසංගතයකින් පසු නීපා වෛරසය රට පුරා පැතිරීම සීමා කිරීමට බලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිටිති.
Continue Reading
කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading