යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්රණයක් (Vedio)
-
Editor
-
May 28, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා එකඟතාව පළ කළේ ය. ඒ මහතා එකඟතාව පළ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේ දී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්රී …
Continue Reading
මැයි මාසයට අදාළ වැඩිහිටි දීමනාව බැංකු ගත කෙරේ
වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර තිබේ.
Continue Reading
දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්රික් 04ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
මත්ද්රව්ය පිරවූ යාත්රා 2 ගොඩබිමට රැගෙන එයි
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.
Continue Reading
චිකුන්ගුන්යා ශීඝ්ර ව්යාප්තියක
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ප්රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි.
Continue Reading
දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
-
CNL Reporter
-
May 27, 2025
-
පුවත්
-
නායයාම්
-
0 Comments
දිස්ත්රික්කට අදාළ ප්රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
Continue Reading
ජපානයේ ලංකා ජී විහාරයේ වෙසක් පුණ්ය මහෝත්සව මහ ඉහලින් (Video)
-
Editor
-
May 26, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ජපානයේ ඉදි වූ ප්රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ අමාත්ය විජිත හේරත් හමු වෙයි
-
Editor
-
May 26, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා (23) දින අමාත්ය විජිත හේරත් මහතා හමු වූවේ ය. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශයේ පැවැති මෙම හමුවේ දී ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බව පැවසූ මාර්ක් ඇන්ඩෘෘ මහතා ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්රියාමාර්ග සඳහා …
Continue Reading
සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීති ක්රියාත්මක කිරීමට යයි
-
Editor
-
May 26, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්රයක දී එහි සේවය කරන ශ්රී ලාංකිකයෙකු විසින් තමන්හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් පසුගියදා සමාජ මාධ්ය ජාලා වෙත මුදා හැර තිබිණ.
Continue Reading
හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
-
CNL Reporter
-
May 26, 2025
-
පුවත්
-
හෙරොයින්
-
0 Comments
ගල්කිස්ස ප්රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading