රජයේ රෝහල් පද්ධතියෙන් ප්රතිකාර ලබා ගැනීමේදී අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ – සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන
-
Editor
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව මාධ්ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්ය හමුවක් පසුගියදා නාරාහේන්පිට ප්රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්රවණාගාරයේ දී දී පැවැත්විණි.
Continue Reading
අපේ නිලධාරින් 22ක් අවතැන් වෙලා – දොළුව ප්රාදේශිය ලේකම්වරිය
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
doluwa
-
0 Comments
රජයේ සහනාධාර මුදල් අස්වැසුම ගිණුම්වලට හෝ ඕනැම ගිනුමකට බැර කරනවා එසේ නැතිනම් රේඛනය නොකළ චෙක්පතක් ලෙස ලබාදෙනවා
Continue Reading
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 යි
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජිවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading
වෘත්තීය ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති පත් කරන්න – NMSJ
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
රාජ්යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන්ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කල යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාර මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක් අවශ්යයි – නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක අවශ්යතාව අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්රවේශය
විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ජවිපෙ ප්රමුඛ ජාජබ නායකයින් බොහොම දක්ෂ සන්නිවේදකයින් වෙලා හිටියත්, ආණ්ඩුවට ආවත් එක්කම ඒ සන්නිවේදන හැකියාව අතුරුදහන් වුණ බව ඒ දවස්වලම බොහෝ දෙනා පුද්ගලිකවත්, ප්රසිද්ධියේත් පෙන්නල දීපු දෙයක්.
Continue Reading
සෞඛ්ය පද්ධතිය ශක්තිමත් කිරීමට සෞඛ්ය අමාත්යවරයා හා ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී සිදු විය.
Continue Reading
අනාගත ස්වභාවික ආපදාවන් කළමනාකරණයට දීර්ඝ කාලීන සැළසුමක් සකස් කළ යුතුයි – කරු ජයසූරිය
ශ්රී ලංකාවට අත්විදීමට සිදු වූ කාලගුණික ආපදාවයන් ද ඇතුළු සුනාමි වැනි විපත් සැළකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණය උදෙසා නිසි සැළසුමක් සහිත දීර්ඝකාලින වැඩසටහනක් සම්පාදනය කරගැනීමේ අවශ්යතාවය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය අවධාරණය කරමින් එහි නායක කරු ජයසූරිය මහතා විසින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති
ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්රශ්රාවක ධාතු වන්දනා ප්රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්ය ප්රදේශ් රජය සහ ශ්රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.
Continue Reading
බුදුදහම ශ්රී ලංකාව සහ චීනය අතර මිත්රත්වය ගොඩනැගීම විශාල හේතුවක් – චීන තානාපති Qi Zhenhong
-
Editor
-
November 25, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාව තව තවත් ශක්තිමත් කිරීමට බුදුදහම විශාල හේතුවක් බවත් මෙම මිත්රත්වය ගොඩ නැගීම වෙනුවෙන් දෙරටේ මහනායක ස්වාමින්ද්රයන් වහන්සේලා විශාල කැපකිරීමක් සිදුකර තිබෙන බවත් ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
Continue Reading