ඉන්දියාව වෙනිසියුලාව තනි නොකරයි
-
Editor
-
July 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ප්රබල ද්විත්ව භූමිකම්පා දෙකකින් දැවැන්ත ජීවිත හා දේපල හානියකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනතාවට අත්යාවශ්ය හදිසි වෛද්යාධාර ලබාදීමට ඉන්දියානු හමුදා වෛද්ය කණ්ඩායමක් සහ අංග සම්පූර්ණ ක්ෂේත්ර රෝහලක් සමග ටොන් තිස්පහකට අධික හදිසි සහන ද්රව්ය ඉන්දියානු රජය එරටට යවා ඇත.
Continue Reading
ලංකාවේ ප්රථම ත්රිභාෂා ජාත්යන්තර සාහිත්ය උළෙල කොළඹ දී ජූලි 24 දින ආරම්භ වේ
-
Editor
-
July 5, 2026
-
අධ්යාපන, පුවත්
-
0 Comments
ශ්රී ලාංකීය සාහිත්ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්, මෙරට ප්රථම වරට සංවිධානය වන ත්රිභාෂා ජාත්යන්තර සාහිත්ය මංගල්යය — “Colombo Literary Festival 2026” (කොළඹ සාහිත සමය 2026) එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Continue Reading
ප්රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න නියෝජ්ය ඇමති නියෝග
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ඩෙංගු නම් “ඩෙංගු මෙහෙයුම් මැදිරියේ – 011 – 7966366″ අංකයට කතා කරන්න
-
Editor
-
July 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු රෝගය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඩෙංගු රෝග ව්යාප්තියට අදාල තොරතුරු හා පැමිණිලි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත කඩිනමින් යොමු කිරීමටත්, අදාල තොරතුරු ලබාගැනීමටත් මෙම මෙහෙයුම් මැදිරියේ විශේෂ දුරකතන අංකයක් (Hotline) ස්ථාපිත කර ඇත.
Continue Reading
ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්රය හැදුවත් වැඩ නෑ
පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්රතිකාර යන්ත්රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
උතුරේ දූපත්වල ජනතාවගේ සෞඛ්ය සේවාවන් ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්රිත ප්රදේශවල (28) දින විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
Continue Reading
”ජාතිවාදය වැපිරූ යුගය අවසන්; සියලු ජාතීන් එකමුතු විය යුතුයි” – විදේශ ඇමති විජිත හේරත්
-
Editor
-
June 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය ගරු විජිත හේරත් මහතා ප්රකාශ කරයි. අමාත්යවරයා මේ බව අවධාරණය කළේ (28) දින කොළඹ නෙලුම් කුළුණ …
Continue Reading
“ශ්රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” ප්රදර්ශනයක් හා සාකච්ඡාවක්
-
Editor
-
June 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම උදෙසා ශ්රී ලංකාවේ සිවිල් සමාජය විසින් ඉටු කළ ඓතිහාසික සමාජ හා දේශපාලන මැදිහත්වීම් අගයමින්, සියලු සිවිල් සංවිධාන එක් වේදිකාවක් වෙත එක් කරන මෙම විශේෂ අවස්ථාව සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.
Continue Reading
මාධ්ය ප්රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්ය ප්රතිපත්තිය තහවුරු කරන්න – NMSJ
-
Editor
-
June 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්ය කේෂ්ත්රයට සම්බන්ධ සියළු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස මෙන්ම ශ්රී ලංකාවේ මාධ්ය ප්රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්ය ප්රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය රජයෙන් ඉල්ලා සිටිමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ශ්රී ලංකා වෛද්ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11වන වාර්ෂික මභා සැසිය
මෙරට ජනතාවට අවශ්යකරන ප්රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්ය ක්ෂේත්රය හා සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය සැපයුම්කරුවන් ලෙස නොව ජාතික සෞඛ්ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ හවුල්කරුවන් ලෙස සැමවිටම සලකන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණ මහතා අවධාරණය කරනු ලැබීය.
Continue Reading